At party day,
jimin : hyung අපි ගිහින් එන්නම්
jin: පරිස්සමෙන් ගිහින් එනවලා
taehyung : හරි හරි hyung 😌
jin: උබලව මට සත පහකට ශුවර් නැ
jimin : ඕකනේ බැරි
yoongi : හා හා යනවලා දැන් පරක්කු වෙයි
jimin : හරි hyung bye
taehyung : ඒයි කැලෑ හාවා.... බායි 😉
jungkook :😒
jin: taehyungshii
taehyung : 😬 යන්නම් hyung
කොල්ලෝ දෙන්නත් එක්ක party එකට ඇවිල්ලා හොදට enjoy කර කර හිටියේ ... කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම මෙතන ඇවිල්ලා හිටියා....
jimin : ඒ බන් අර සූහෝ නේද
taehyung : ඔව් බම් මොනවද දන්නෑ හොයන්නේ
jimin : කතාකරලා බලමු
taehyung : සූහෝ .....
soo ho: ආ taehyungshi
taehyung : මොනවද හොයන්නේ
soo ho: මේ එමාව හෙව්වේ
taehyung : බය වෙන්න එපා බන් කෙල්ල ඔය යාලුවොත් එක්ක ඇති
soo ho: හ්ම් වෙන්නැති
jimin : මෙහෙ වරෙන්කෝ කාලෙකින් හම්බුනෙත් නෑනේ
soo ho: ඔව් නේ බන් සිරාවටම
taehyung : gyus මට විනාඩියක් දෙන්න හදිසි අවශ්‍යතාවක් 😁
jimin : විනාඩියක් ඇතිද බන් 😌
taehyung : උබට ඒකෙන් වැඩක් නෑනේ
jimin : හරි හරි පලයන් නැත්තන් මෙතන මොකක් හරිවෙයි😂
taehyung : උබ ගැන මන් පස්සේ බලාගන්නම්
jimin : ඇයි පස්ස බලාගන්නේ 😂
taehyung : මන් යනවා 😒 කොට පාත්තයා
taehyung, washroom එකට ගිහිල්ලා එනගමන් හිටියේ ... එතකොට කොල්ලට ඇහුනා කෙල්ලෙක් කෑගහන සද්දයක් ... රූම් එකක් ඇතුලෙන් ඇහුන හින්දා ක්ලබ් එකක ඔය සද්ද සාමාන්‍යයිනේ කියලා යන්න හදලත් .... ආය නැවතුනේ සද්දේ ඇහුනේ බේරගන්න කියලා කෑගහනවා වගේ හින්දා.... ඒත් එක්කම ටේට තේරුනා මේ සද්දෙ එමාගේ කියලා....
ŞİMDİ OKUDUĞUN
BAD LOVE 🖤♡(COMPLETED)
Korkuඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️