bad love
chapter 27
Taehyung : යාහ් මේ කෙල්ල කොහෙද ගියේ
එතකොට ම හැමෝම ගෙදර ආවේ ටේ හැමෝටම කිව්ව හින්දා සේහි ගෙදර නෑ කියලා ... සූහොත් එයාලත් එක්කම ආවා...
jimin : princess කොහෙද ගියේ
taehyung :මන් දන්නෑ jiminshi මන් සූහෝගේ room එක ready කරන්න ගිය වෙලේ කොහෙහරි ගිහින් තියෙන්නේ
so hee: බැරිවෙලාවෙවත් market එක පැත්තෙවත් ගියාද දන්නෑ
jin: ඊයෙම market ගියානේ අද මොකටද ආයේ යන්නේ
ඒත් එක්කම ජිමින්ගේ 4න් එකට මැසේජ් එකක් ආවා
jimin : princess .................
ජිමින් messeges එක කියවලා එහෙම්මම පැත්තකින් වාඩි උනේ ටේ දිහා ඇස් දෙකේ කදුලු පුරවන් බලාගෙන...
jimin : උබලා දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයක් උනාද taehyungshii
taehyung : jiminshi මොකක්ද එයා text කරලා තියෙන්නේ
සෝහි ජිමින්ගෙන් 4න් එක අරන් හැමෝටම ඇහෙන්න කියවන්න ගත්තා...
so hee: සමාවෙන්න chimmy oppa ..... මන් යනවා මාව හොයන්න එපා.... මන් ඔයාව බලන්න එන්නම්... එතකන් මාව හොයන්න එපා... මට සමාවෙන්න ...ඒත් මට තවත් ඔහෙ ඉන්න බෑ.... එයාට බනින්න එපා එයාගෙ වැරැද්දක් නෑ මේක මන් ගත්ත තීරණයක් .... බායි ඔප්පා.
taehyung : මොකක් 😟
so hee: unnie එතකොට 🥺
jk: ඒත් ඇයි
jin: taehyungshi උබලා දෙන්නා හොදින් හිටියා නේද
taehyung : අනී hyung 🥺 මගෙයි වැරැද්ද ... මන් ඒ කෙල්ලට ගොඩක් වද දුන්නා 🥺 ඇයි මන් එහෙම කරේ මගෙ dollට ඒක තමයි එයා යන්න ගියේ... එයා අද faint උනෙත් මගෙ වැඩ නිසා... අත තුවාල කරෙත් මම 🥺 මට සමාවෙන්න hyung
jimin : මොකක්ද උබ කියන්නේ 😡
ජිමින් අත මිටිකරලා ටේගේ මූණට එකක් ගැහුවේ ටේගේ තොලත් පැලිලා ලේ එද්දී... ඊටපස්සෙ කොල්ලගෙ කොලර් එකෙන් ඇදලා අරන් ගහන්න යද්දිම jk ජිමින්ව නැවැත්තුවා ...
ČTEŠ
BAD LOVE 🖤♡(COMPLETED)
Hororඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️