ටේ සේහි ව එකපාරට බිත්තිය ලගට තල්ලූ කරපු පාරට කෙල්ලගේ ඔලුව බිත්තියේ වැදුනා...
sae hee : ආහ් 😖
taehyung : ඔයිට වඩා රිදෙයි baby girl දැන් ආ
ටේ ආයෙම කෙල්ලගේ උරිස්සෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරලා තදින් kiss කරන්න ගත්තා.. kiss කරාටත් වඩා ටේ කරේ කේන්තිය නිවෙනකන් කෙල්ලගේ lips හපපු එක .. සේහිට ඉවසගන්න බැරුව ටේව කොච්චර තල්ලු කරන්න හැදුවත් කොල්ලව අඩියක් වත් හොලවන්න බැරි උනා ..
චටාස් 💥
taehyung : මන් කිස් කරනකන් ඉන්න බෑද උබට දගලන්නේ ආ... අරූ කරනකන් ඉන්න පුළුවන්
sae hee : කීපාරක් කියන්නද දෙයියනේ මම එහෙම දෙයක් කලේ නැ කියලා ඇයි මන් කියන දේ පිලිගන්නේ නැත්තේ 😭 ඔයා මට කොච්චර ගැහුවත් මට කියන්න තියෙන්නේ මන් ඒ ගැන මොකුත් දන්නෑ කියලා ටේටේ 😭😭 pls trust me 🥺
taehyung : උබව තවත් විශ්වාස කරන්න කියලද මට කියන්නේ දැන්
සේහි මොකුත් කියන්න කලින්ම ටේ කෙල්ලව ඇදට තල්ලු කරලා දාලා සේහිගේ ඇග උඩට ආවා... ඇවිල්ලා කෙල්ලගේ ඇදුම් එකින් එක ඉරලා දාන්න ගත්තේ පිස්සුවෙන් වගේ ... සේහි ව බේරගන්න කියලා අද mansion එකේ කවුරුත්ම නෑ .... හැමොම එයාලගේ වැඩ වලට ගිහිල්ලා... සූහෝ එමා එක්කන් hospital එකට ගිහිල්ලා.. jkත් කුකීව අරන් පාක් එකට ගිහිල්ලා...
පැය 2කට විතර පස්සේ ටේ සේහිගෙන් ඈත්වෙලා වොශ් රූම් එකට යන්න යද්දිත් කෙල්ල සිවිලිම දිහා බලාගෙන ඉන්නවා... ඇස්වලින් ඔහේ කදුලු වැටෙද්දී... ටේ ආයෙම හැරිලා බලලා කබඩ් එක ලගට ගිහිල්ලා frock එකක් හොයලා සේහිගේ ලගට විසිකරා...
taehyung : ඕක ඇදගන්නවා නැත්තන් මට තමුසෙව ආය ඕන වෙයි
ටේ එහෙම කියලා අනිත් පැත්ත හැරිලා වොශ් රූම් එකට ගියා.. ටේ වොශ් එකක් දාන් එද්දී දැක්කේ ... සේහි ඇද ලග බිම වැටිලා බඩත් අල්ලගෙන වෙව්ලනව ... සේහි හිටපු විදිහ දැක්කමනම් කොල්ලගේ හිත හොදටම පෑරුනා... මොකද එයාමයි එයාගේ ආදරේට මෙච්චර රිද්දුවේ.... ටේ සේහි ලගට ඇවිල්ලා කෙල්ලව අනිත් පැත්ත හරවලා බලද්දි කෙල්ලගේ කම්මුල් වල අඩපු පාරවල් එහෙම්මම පේන්න ගත්තා.. ටේට දුක හිතුන පාර කෙල්ලව උස්සගෙන ඇද උඩින් තියන්න යද්දී දැක්කේ බෙඩ්ශීට් එක පුරාවට තැනින් තැන ලේ පැල්ලම් තියනවා... ටේ ඒක දැකලා බය උන පාර නිකන්ම බැලුනේ සේහි බිම වාඩිවෙලා හිටපු තැන ... ටේ හිතුවා හරි කෙල්ලට හොදටම bleed වෙනවා... එහෙම්මම සේහිවත් උස්සගෙන ටේ කාර් එක ලගට දුවද්දී...එමා සූහොත් එක්ක ගේ ඇතුලට එනගමන් හිටියේ ... ටේව දැක්ක පාර දෙන්නම් බය වෙලා ඉක්මනට ගිහිල්ලා ටේත් එක්කම car එකට නැගලා hospital එකට ආවා ...
ESTÁS LEYENDO
BAD LOVE 🖤♡(COMPLETED)
Terrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️