bad love
chapter 03
🌻 unnie මන් යනෝ
🌺පරිස්සමෙන් ගිහින් එන්න හරිද . දකින දකින එකාට ගහන්න යන්න එපා
🌻අයියෝ unnie මන් interview එකකට යන්නේ කාටවත් ගහන්න නෙවේ
🌺ඒ තරමට මට ශුවර් ඒකයි කිව්වේ
🌻ඔයා යන්නේ නැද්ද
🌺යනවා දැන් cafe එක අරින්න තව වෙලා තියනවා
🌻හරි unnie පරිස්සමෙන් යන්න මන් යනවා
🌺මන් එන්නද ඇරලවන්න. මටත් එහෙම්මම යන්න පුළුවන් නේ
🌻ම්ම්ම් හරි එහෙනම් යන්
🌺හරී
🌻unnie ,
🌺ඕ ඇයි
🌻bangtan ලා
🌺 මොකක් හරි ප්‍රශ්නයක් දාලද
🌻 එහෙම එකක් නෙවේ
🌺එහෙනම්
🌻අපිට මේක කරන්න පුළුවන් ද . අවුරුද්දකටත් වැඩිය ගියා
🌺ඒඋනාට අපි ඉස්සර හිටියා වගේනෙවේ දැන් අපිට පුළුවන් හන්සෝව මරපු එකේ පලිය ගන්න
🌻හරි unnie
🌺මන් යනවා එහෙනම් පරිස්සමෙන් යන්න
🌻හරි
✍️ so hee interview එකට ගියේ වෙන කොහෙටවත් නෙවේ jjk company එකට . කෙල්ලට තාම job එකක් තිබ්බේ නැති හින්දා කෙල්ලට දැනගන්න හම්බුනා jjk company එකේ interview එකක් තියනවා කියලා . ඒ හින්දා so hee jjk company එකට ගියා. ඒත් එයා හිතන්න නැතුව ඇති එයාගේ එකම හතුරා තමා jjk company එකේ ceo කියලා .
🐨 interview එකට ආපු අය මෙතන ඉන්න තව ටිකකින් jungkook sir ඔයාලව interview කරයි
✍️ එක එක්කෙනාව intev කරලා අන්තිමට so hee ගේ වාරෙත් ආවා .so hee excuse කරලා ඇතුලට ගියත් jk ඔලුවවත් උස්සලා බලන්නේ නැතුව ඉදගන්න කියලා අතින් පෙන්නුවට පස්සේ කෙල්ල seat එකෙන් ඉදගත්තා .
🐰 නම.
🌻kim.so hee
✍️ jk ට ඒ නම ටිකක් හුරුයි වගේ හිතුන හින්දා ඔලුව උස්සලා බලද්දී so hee ව දැකලා ටිකක් විතර ගැස්සුනා .මොකද jk නිකමට වත් හිතුවේ නෑ so hee එයාගේ company එකේ interview එකට එයි කියලා. පොඩ්ඩක් ගැස්සුනත් ඒක පෙන්නන්නේ නැතුව ආයෙත් කෙල්ලගේ documents check කරලා
KAMU SEDANG MEMBACA
BAD LOVE 🖤♡(COMPLETED)
Hororඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️