Chapter 1

610 62 16
                                    

'මන් කියන දේ හොදට අහගන්න මගේ පැටියෝ..කවදාහරි දවසක ඔයා ආයේ එන්න ඕනී..ඔයා එන්නම ඕනී...'

'ඔම්මා..'

'කතාකරකර ඉන්න වෙලාවක් නෑ සෝහී.. අපි මෙයාව යවන්න ඕනී.මේ අහන්න මගෙ පැටියෝ..'

'අප්පා...'

'ඔයාගෙ ඔම්මටයි අප්පටයි දුර...ගමනක් යන්න කාලේ ඇවිත් ඉතින් මගේ පැටියා අපිව දාලා ඈතකට ගිහින් ජීවත් වෙන්න.. ඒ වගෙම ආයෙම මෙහෙට ඇවිත් ආයෙම නැගී හිටින්න..මන් මගේ පැටියව ගාර්ඩ් කරන්න එයාව එවන්නම්..පරිස්සමෙන් ඉන්න රත්තරං...'

'අනේ අප්පා...මට බෑ ඔයාලව දාලා යන්න..අනේ ඔම්මා මාවත් එක්ක යන්නකෝ..'

'අනෙ මගේ රත්තරනේ...ඔම්මට ගොඩක් අමාරුයි..මේ කලබල අස්සේ ඔයාව එක්ක ගිහින් ඔයාගේ ජීවිතේ අනතුරේ දාන්න අපිට බෑ...ඔයා තමා අපේ අනාගතේ..'

'ඒත් ඔම්මා-'

'මෙයාව එක්ක යන්න මින්-'

'අනේ එපා...අතාරින්න...ඔම්මා අප්පා.. මට ඔයාලා එක්ක ඉන්න ඕනී...චේබල් අප්පා.. මට ඔයාලව දාලා යන්න බෑ..ඔම්මා මාව තියගන්නකෝ...'

'පරිස්සමෙන් ඉන්න පැටියෝ...'

'අනේ අතාරින්න..මටත් එයාලා එක්ක යන්න ඕනි..හනේ මාව අතාරින්න අන්කල් මින් අතාරින්න...'

------------------------------------------------------------
KimYoo_0 මේක ඔයාට අක්කි..🙃💗

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//जहाँ कहानियाँ रहती हैं। अभी खोजें