time skip...
"බෙයාර්...ජිමින්...බෙයාර්...ජිමින්...තාම නිදිද ලමයිනේ...මන් ආවා..මේ දොර අරින්න..."
හදීසී වැඩකට කියලා දේගූ පිටත් උන ටේගේ හැල්මෝනී ගෙයි දොරකඩට වෙලා කෑගහද්දි ජිමින්ව බදන් නිදන්හිටි ටේටේ යන්තමින් එයාගේ ඇහැ ඇරගත්තා..
"ජිමිනි..යා..."
"ම්..."
"හැල්මෝනී ඇවිත්..."
නිදිමරාගාතෙම ජිමින්ට පනිවිඩේ කියපු ටේටේ ජිමිනිට ඇදෙන් නැගිටින්න ඉඩදීලා ඇදේ එහා කොනට රෝල් උනා..
අද එයාලට නිවාඩු දවසක් නිසා ටේටේගේ නින්දට බාදා නොකල ජිමිනි හැල්මෝනීට ගෙට එන්න දොර අරින්න රූම් එකෙන් එලියට ගියා..
"දෙන්නා එක්ක නිදන්ද හිටියේ.."
"😁😁😁"
"කෝ බෙයාර්..."
"තාම ඇදේ හැල්මෝනී.."
"එයාව ඇහැරවන් එන්න.."
ගෙට ඇතුල් උන ගමන් අතේ තිබුන බඩු මුට්ටු ටික පැත්තකින් තිබ්බ හැල්මෝනී එහෙම කියද්දි ජිමින් ඉක්මනින්ම එයාලගේ රූම් එකට ගිහින් ටේටේව ඇහැරන් එක්ක ආවා..
"බෙයාර්..මගෙ පැටියෝ...මන් ඔයාට ලස්සනම ලස්සන මාලයක් ගෙනවා.ඔයා ඒ මාලේ හැමදාමත් ඔයාගේ මේ බෙල්ලේ තියන් ඉන්න ඕනි හරිද..."
නිල්පාට මැනික් ගලකින් හැඩවුන පෙන්ඩන්ට් එකක් එක්ක ලස්සන මාලයක් ටේගේ බෙල්ලෙන් දැම්ම හැල්මොනී ඒම කියද්දි ජිමිනි ඒ මාලෙ දිහා හොදට බැලුවා.