"ඔයා මොකද ස්කූල් එකේ කරන්නේ.."
"ඔයාට කියන්න වැදගත් දෙයක් තීනවා.."
"මොකක්ද..."
"අද රෑට ඔයාට අපේ ප්ලේස් එකට එන්න පුලුවන්ද..."
"මන් හිතන්නේ හැල්මොනී ගෙදර නැති නිසා එන්න පුලුවන් වේවී.."
"හරි එහෙනම්..එහෙදි අපි ඒ ගැන කතා කරමු..මන් දැන් යන්න ඕනී..."
"හරී..."
few minute later...
"බෙයාර්...බෙයාර්...කොහෙද ඔයා..."
"බුහ් හහා...බුහ්හහා..."
"ආ මගෙ හොල්මන ඔය මේසේ යටින් එලියට ආවනම්.."
"ඔයා බය වුනේ නැද්ද අයියෝ..🤧"
"බය වුනා ඒත් හැන්ගෙන්න බිත්තර කට්ටක් හම්බුනේ නෑ..."
"ඔයා හරි නරකයි ජිමිනි.."
"ඇයි මන් මොකද කලේ.."
"මන් ඔයාව බය කලාම ඔයාට පොඩ්ඩක් බය වෙන්න තිබුනා..🤧"
"හරි එහෙනම්..ඔයා ආයේ මාව බය කරන්නකෝ.."
"අනේ නිකන් ඉන්න..ඕනි නෑ.."
"මොකද මේ වෙලා තීන්නේ..."
අත්දෙකත් පපුව හරහා බැදගෙන මූනත් එල්ලන් මේසෙට බර වෙලා ඉන්න ටේගේ දෙපැත්තෙන් අත්දෙක තියලා එයාගේ මූනට බරවුන ජිමින් එහෙම අහද්දි ටේටේ එයාට රැව්වා..
"මුකුත් නෑ.."
"නැත්තේ නෑ මොනා හරි තියේ..."
"කවුද ඒ.."
"ම්හ්..?? "
"ඔයා මාව තනිකරලා කා එක්ක කතා කරන්නද එලියට ගියේ.."
"ඔහ්..මේ ඒකටද...හයියෝ බෙයාර්..එයාව මට දැකලා පුරුදු නිසා කවුද කියලා බලන්න ගියා."
"මට විශ්වාස නෑ..."
"මන් ඔයාට ස්ටෝබරි මිල්ක් එකක් අරන් දෙන්නම්.."
"මට ඔයාව විශ්වාසයි..😃💖"
"එහෙනම් යමු කැෆේ එකට..හැබැයි බෙයාර් ක්ලාස් එකට මිස් කෙනෙක් ඇවිත් හිටියොත් අපි දෙන්නම විනාසයි.."
ස්කූල් එකේ ෆ්‍රී පීරියඩ් එක්කදි ටේගේ වුවමනාවට ලයිබ්‍රි එකට රිංගුව විමින්ලා කැෆේ එක පැත්තෙත් රවුමක් දාලම ආයෙ ක්ලාස් එකට ගියා..