Chapter 7

170 36 5
                                    

"මේ බලන්නකො ජිමිනි මේ කතා පොත හරිම ලස්සනයි.."

"මොකක්ද ඒ පොත..."

"ෆැන්ටසි එකක්.."

ලයිබ්‍රි එකේ පොත් රාක්කයක් අස්සේ ඔලුව ඔබන් හිටි ටේටේ ඒ කතා පොතත් අරන් ජිමින් ලගින් වාඩි වුනා..

"ම්..ද බ්ලඩ්...වැම්පයර් ස්ටෝරි එකක්.."

"ඔයා කවදද මේවා කියවන්න ගත්තේ....."

"අද...."

"ඒත්..ඔයා හයිබ්‍රිඩ් ඒවට බයයි නේද.."

"ඒත් මේක ලස්සනයි වගේ..."

"ම්.."

"මේ ජිමිනියා..ඇත්තටම මෙහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවද..."

"ම්.."

"ඔයාට විශ්වාසද..."

"ම්..."

"ඔයා දැකලා තියේද..."

"ම්..."

"ඔයා නිදිමතෙන්ද අලේ ඉන්නේ.."

"බෙයර්..මන් හදිසි වැඩකට ඉක්මනින් එලියට ගිහින් එන්නම්..ඔයා මෙතනටම වෙලා ඉන්න ඕනි හරිද..."

"බැහ්..මන් යනවා ඔලුව හැරුන අතේ.."

"ඔයාට බෑ..එහෙම කොහෙවත් යන්න හරිද..නෝටි බබෙක් නොවී මෙතනම ඉන්න.."

කම්මුල් දෙක පුම්බන් ඉන්න ටේගේ කම්මුලකින් ඇදලා එහෙම කිව්ව ජිමිනි ඉක්මනට ලයිබ්‍රි එකෙන් එලියට දිව්වා.

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//जहाँ कहानियाँ रहती हैं। अभी खोजें