"බෙයාර්...නැගිටින්න.."
"අනෙහ්.."
"කෝ නැගිටින්න නැගිටින්න..අපි ස්කූල් යන්න ලෑස්ති වෙන්නත් ඕනී..ආයේම තාප්පවල බඩගාලා ජූන් හියුන්ග්ට අහුවෙන්න බෑ.."
"මට බෑ ජිමිනියා...."
"බෑ කියලා බෑනේ බෙයාර්..හොද බෙයාර් වගේ නැගිටින්න.."
ඩුවට් එක ඇතුලට ගුලි වෙන ටේටේව ඒක ඇතුලෙන් එලියට අරන් ඉදගස්සන ගමන් ජිමිනි ඒම කියද්දි ටේටේ එයාගේ ඔලුව ජිමින්ගේ පපුවෙන් තියාගත්තා..
"මගේ ඇග සිදෙනවා ජිමිනී.."
"ඊයේ කානිවල් එකේ නටපු පිස්සු වල හැටියට රිදුන්නැතොත් තමා පුදුමේ.."
"අපි අද ස්කූල් නොයා ඉමුකෝ..."
"අපිට ස්කූල් නොයා ඉන්න බෑ බෙයර්.."
"අලේ..මම් පව්නේ.."
"පේන් කිලර් එකක් බීලා හෙමීට ස්කූල් යමු..හැල්මෝනි නැගිටලා අපිට කෑමත් රෙඩි කරලා තීන්නේ...."
ටේටේගේ පිට පිරිමදින ගමන් ජිමිනි ඒම කියද්දි මූන බෙරිකරගත්ත් ටේටේ අකමැත්තෙන් උනත් ඇදෙන් බැස්සේ එක්සෑම් කිට්ටු වෙලා ගෙදර නවතින ලමයින්ට ස්කූල් එකෙන් දෙන දඩුවම් බරපතල වැඩි නිසයි..
few hour later...
"ඔයා ආයෙත්...??"
"ඔව්..මේ සැරේ ආවේ ඔයාට ගොඩක් වැදගත් පනිවිඩයක් කියන්න.."
"මොකක්ද පනිවිඩේ.."
"අපි ඔයාගේ මේට්ව හොයාගත්තා..අපි හෙට යමුද එයාව මුන ගැහෙන්න..."
"ඔහ්...ගොඩාක් ස්තූතියි යූන්..මන් එන්න උපරිම ට්‍රයි එක දෙන්නම්.."
"මොකෝ බෙයාර් කේස්ද.."
"ඔව් අෆ්ෆා..එයාට මොනා වෙලාද මන්දා.. පොඩ්ඩ ඇත්තන් කේන්ති ගන්නවා.."
"ඒ කිව්වේ ??
"ඉන්ටවල් එක වෙලේ කෙල්ලෙක් ඔප්පා කියාගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා ඒකට මෙයා රතූ වීගෙන එද්දි මන් හිතුවේ අඩන්නයි යන්නේ කියලා.ඒත් උනේ මෙයා අර කෙල්ලට බැනපු එක..කැෆේ එකේ හිටි අපේ බැජ් එකේ අය වගෙම ප්‍රිෆෙක්ට්ලත් හොල්මන් උනා..ඇයි ඉතින් මෙයා ඉන්නේ කේන්ති ගන්න තියා දෙකට ගනින්නවත් බැරි ගානටනේ..."
"උ ඌ...ඒකනම් ඒතරම් හොද දෙයක් නෙමේ..ඔහොම ගියොත් එයා ඔයාගේ මේට්ටත් ඔයාව අල්ලන්න නොදි වදේ ගහයි.."
"ඒම උනොත් මගේ මේට් ඔමේගා මෙයාට මොනා කරයිද දන්නේ නෑ..."
"ම්..මෙයා මනුස්සයෙක් නිසා මොනවෙන් මොනා වෙලා නතර වේවිද දන්නේ නෑ.."
"හනේ මන්දා..මන් දැන් ක්ලාස් එකට යන්න ඕනි..බෙයාර් නැගිටලා හිටියොත් මන් ඉවරයි.."
"හා හා යන්න යන්න.."
ඇගේ අමාරුවටයි අර කෙල්ලෙක්ට කෑගැහු නිසා ආව ඔලුව කැක්කුමටයි ඩෙස්ක් එකේ ඔලුව ගහන් නිදන් හිටි ටේටේව මතක් උන සුනංගුවට ජිමින් යූන්ව දාලා ආයේ ක්ලාස් එකට දුවද්දි ජිමින් දිහා හිනාවකින් බලන් හිටි යූන් හිටි තැනින් වාෂ්ප උනේ එයාලා දිහා බලන් හිටි කෙනෙක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා බිබී හිටි වතුර ටික කටින් එලියට එද්දියි..