Chapter 9

171 35 3
                                    

"ලමයි..ඔයාලා හැමෝම මන් දීපු වැඩ ටික මතක් කරලා කරන් එන්න ඕනී..එහෙම නොකලොත් ඔයාලට පුලුවන් පන්තිය ඉස්සරහා දනගහන් ඉන්න..."

සයන්ස් ටීචර්ගේ කටින් පිටවුන ඒ මිහිරි වචනත් එක්කම ස්කූල් එන්ඩ් බෙල් එක වදිද්දි පොත් බෑග් රෙඩි කරගත්තු ලමයි ඔක්කොම ගෙදර යන්න පිටත් උනා..

"බලන්නකො ජිමිනි තව දවසක් හරි ඉක්මනින් ගෙවිලා ගියා නේද..."

"ඒකනේ බෙයාර්..අපිට අද රෑ වෙනකන් කරන්න වැඩ තොගේකුත් තීනවා.."

"හනේ මටනම් බෑ.."

"ඒවා කරේ නැත්තන් දෙන්නටම දන ගහන් තමයි ඉන්න වෙන්නේ.."

"හයියෝ දනගහන් ඉන්න නම් මට බෑ.."

"එහෙනම් අපි ගෙදර ගිහින් කූල් වොෂ් එක්කට පස්සෙ හෝම් වර්ක් කරන්න ගමු"

"හාම්.."

ටේටේ එක්ක බස්හෝල්ට් එකට එනකන් එක එක දේවල් ගැන කතාකරකර ආව ජිමින් ටේ එක්කලා ගෙදර යන්න බස් එක්කට නැග්ගා..

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now