Chapter 31

112 21 10
                                    

after three weeks...

හිතුවට වඩා වැඩිකාලයක් බ්ලූ මූන් පැක් හවුස් එකේ කාලේ ගතකල ජිමිනි සටන් පුහුනුවීම් සම්පූර්නයෙන්ම ඉවර කරලා ටේ කුකී දෙන්නව යූන් එක්ක පරිස්සමට ගෙදර එක්ක ආවා..

මීට සති දෙක්කට කලින්ම ජින් ජූන් දෙන්නට එයාලගේ ගෙවල් වලට යන්න සිද්ද වුන නිසා ජිමිනි එයාගේ කාර් එක යූන් ලව්වා පැක් හවුස් එකට ගෙන්වන් තමයි ගෙදර ආවේ..

ගමන් මහන්සිය නිසා කන්නේ බොන්නෙ නැතිව වොෂ් දැම්ම කට්ටිය සැප නින්දක් දාලා පස්සේ බඩ පිරෙන්න කෑම කාලා ගෙදර පොඩ්ඩක් අස් පස් කලා..

ඊටපස්සේ ජිමිනි කෝල් දෙක තුනකට බිසී වෙද්දි ටේටේ එයාගේ වුල්ෆ් එක්ක කයියක් දාන් හිටියා..ඒකත් වුල්ෆ් ස්වරූපයෙන්ම...

මේ අතරෙ කුකී යූන් එක්ක වැම්පයර්ලා ගැන කතන්දර අහන ගමන් හිටියේ..

ගෙවුන සතිතුනේදි එයා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කින්ද මන්ද ඔක්කොම ජාති දැනගත්තු කුකී ඒ ගෙවුන කාලේ පුහුනු වීම් වලින් පස්සෙ ලැබුන විවේක කාලයන් වලදි වෙයාර්වුල්ෆ් හිස්ට්‍රි එක ගැන ෆුල් අප්ඩේට් එකක් යූන්ගෙන් ගත්තා

යූන් සාමාන්‍යන් කතන්දර කියන්න අකමැති කෙනෙක් උනත් කුකීගෙන් බේරෙන්න එයාට බැරි උනා..

ඊටත් කුකී එයා කියන කතන්දර රසවිදින විදිහට යූන් ආස වුනා..

තඩි හා ඇස් දෙකයි පිම්බුනු තොල් උල් වුනාමයි හා දත් එලියට පනිද්දියි කුකීගේ මූන මාර ගති..

ඉතින් කොහොමහරී ඒ පොඩි කොල්ලා එක්ක යූන් කයිය ගගාහා ඉද්දි තමන්ගේ රූම් බැල්කනී එකට වෙලා ෆෝන් එකත් එක්ක බිසී වෙලා හිටි ජිමිනිට මිහිරි ස්ටෝබරි සෙන්‍ට් සුවදක් ආවේ ටේටේ මේ වෙලාවේ එයාගේ වුල්ෆ් එක්ක එයාලගේ මේට් ගැන කතාකර කර හිටි නිසයි..

"බෙයාර්..බේබ්,ඔයා ආයෙම චේන්ජ් උනාද"

".."

"ඕක පුරුද්දට යයි රත්තරං..ඔයා ඔයාව කන්ට්‍රෝල් කරගන්න ඕනී..."

ටේටේ නිතරම එයාගේ ස්වරූපය මාරු කරන එක ගැන කීවෙනි සැර්වෙටද මන්දා ජිමිනි ටේට අවවාද කලේ ටේටේ දැන්වත් එයා කියන දේ අහයි කියලා හිතලයි..

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now