Chapter 29

109 21 11
                                    

"මේ තීන්නේ අපේ~"

"පැක් හවුස් එක !!! ආව් හියුන්.."

ජිනී ඇදලා පැදලා කියන්න ගිය එක ජුනී එක සැරේම කියලා දැම්ම නිසා කේන්ති ගත් ජිනී ජුනීගේ ඔලුවට එකක් ගහලා එයාට හැටට හැටේ රැව්වා..

"ලස්සනයි හියුන්ලා.."

"අපි කොහොමත් ලස්සනයි තමා..I'm world wide handsome you know?"

"නෑ ඇත්තටම නෑ මගේ ජිමිනී තමයි ලස්සනම..ඒත් මන් දැන් ලස්සනයි කිව්වෙ ඔයාලගේ පැක් හවුස් එක ගැන...."

"ඒ ජුනී..මෙයා මගේ මල්ලි කියලා විශ්වාසද.."

"ඔයාලා තාම එලියෙනේ අපි යමු පැක් හවුස් එක ඇතුලට...🥲"

ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගේ ටේජින් දෙන්නගේ බැල්මෙන් අසරන උන ජුනී ඒ විදිහට ටොපික් එක චේන්ජ් කලා...

*සැක්..මේකත් මගේ මල්ලි නෙමේ මන් හිතන්නේ..බන්ඩක්කා වගේ ලිස්සලා ගිය කැත...*

ටේ ජිමින් කුකි තුන්දෙනාවත් එක්කන් පැක් හවුස් එක ඇතුලට යන ජූන් දිහා බලන් ජිනී එහෙම හිතද්දි යූන් ජිනීගේ පිටට තට්ටුවක් දාලා අනික් අය පස්සෙන් යන්න ගියේ ජිනීව කන්ෆියුස් කරවලා වගෙම හීනීයට සතුටු කරවලයි..

"අද ඉදන් මාස දෙකක් යනකන් අපි ඉන්නේ මෙන්න මේ ලස්සන ගෙදර.."

ජිමිනිගේ ඒ දැනුම් දීම නිසා ටේ කුකී දෙන්නම සතුටින් උඩ පැන්නේ ස්කූල් ගිහින් එකම ගෙදරක කොටුවෙලා ඉදි ලයිෆ් එකෙන් මිදෙන්න ලැබුන සතුටට..

දැන් සතුටු උනත් එයාලට පස්සෙ හිතේවී ස්කූල් යන එක මීට සැපයි කියලා...

සමහරවිට...!

time skip..

පැක් හවුස් එක වටේ ඇවිදලා කරලා වට පිටාවේ ලස්සන බැලුව කොල්ලෝ ටික වොෂ් දාලා දවල් කෑම අරන් ගාර්ඩ්න් එකේ කාලේ ගතකලේ එයාලට කතා කරන්න ගොඩක් දේවල් තිබුන නිසයි..

බ්ලූ මූන් පැක් එකේ වුල්ෆ්ලා කිම් ෆැමිලි එක වැන්ග්ගේ වැඩ නිසා විනාස වෙලා යද්දි එයාගේ පැක් එකටත් වැඩි ආයූෂ නැතිව ගියේ වැන්ග් එයාලගේ පැක් එකේ හෙඩ් ඇල්ෆවත් විනාශ කරලා දැම්ම නිසයි..

දැන් ජින් ජූන් දෙන්නා එකතු වෙලා එයාලගේ පැක් එක ආයෙම ශක්තිමත්ව ගොඩනගලා තීන්නේ..

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now