Chapter 35

99 15 7
                                    

few month later...

අද විමින්ලගේ ජීවිතේට ගොඩක් විශේෂ දවසක්...

රත්තරං පාටින් අහසේ බැබලෙන හදේ එලියට අමතරින් ලස්සන පාට පාට බල්බ් වලින් හැඩ වුන ගෝල්ඩන් වුල්ෆ් පැක් එකේ නිස්කලංක ගස්කොලින් පිරුනු වටපිටාවක සුදුපාටින් තැනුනු මන්ඩපයක් උඩට වෙලා ජිමින් මග බලන් හිටියේ එයාගේ බෙයාර් බේබි එනකන්...

මාස අටක බඩක් එක්ක ටයිකෝට් අදින්න බැරි නිසා දිග සුදු ගවුමකින් සැරසුනු ටේටේ එයාගේ දිගට වැවුනු තබ පාට කොන්ඩේ උඩින් මල් ඔටුන්නකුත් රදවන් හියුන්ලා දෙන්නගෙම අතේ එල්ලීගෙන පුංචි අඩි තිය තිය ඉදිරියට ආවේ එයාගේ ජීවිත කතාවේ ලස්සනම මොහොත වෙනුවෙන් ලස්සනම හිනාවකින් මුහුන සරසගෙනයි...

"අපේ රෝස මලව පරිස්සමෙන් බලාගන්න ජිමිනි..."

ටේගේ අත ජිමින්ට බාර දුන්න ජින්ජූන් දෙන්නා එහෙම කියද්දි ටේව හොදින් බලාගන්න පොරොන්දු වුන ජිමින් ටේටේව මන්ඩපේ උඩට නග්ගන් චාරිත්‍රානුකූලව ටේටේව එයාගේ ජීවන සහකරුකරගත්තා

ඊලගට පැක් එකේ මුතුන් මිත්තන්ගෙන් වගෙම මැරුනු ඔම්මගෙන් අප්පගෙන් ආශිර්වාද ලබාගත් ජිමිනි සතුටින් ඔටුනු පැලදීමේ උත්සවයට සහභාගී වුනා..

අවුරුදු ගානක් පුරාවට පුන පුනා බලන් හිටි මේ මොහොත ජිමින්ව උපරිමෙන් සතුටු කලා..

තව කෙනෙක්ව උපරිමෙන් කේන්තිකලා...

ගෙවුනු මාස ගනන පුරාවට ජින් ජූන් දෙන්නා පිට පැවරුනු පැක් එකේ වැඩ කටයුතු ඒ හැටි කාලයක් යන්න කලින් තමන් පිට පටවන් හියුන්ලගේ අනාගතේ ලස්සන කරන එක ජිමින්ගේ අලුත්ම බලාපොරොත්තුවයි..

ජිනීට යූන්කුක් දෙන්නා හිටියත් කුකී තාම ඉගෙන ගන්න නිසා එයාලට දැම්ම මැරි කරන්න විදිහක් නෑ..

ඒත් කූනම් කියන්නේ ස්කෝලේ යන එක පැත්තකට දාලා අපි බදිමු කියලා..

එතකොටනම් එයා ඔලුව හිල්වෙන්න පාරක් ජිනීගෙන් කනවා...

හැබැයි කුකී කිව්වා එයා මේ අවුරුද්දේ එක්සෑම් එක කරනවා කියලා..

හරියට මේ වෙඩින් එක ගන්න ඕනි නිසා ටේ ජිමින් දෙන්නා ඉක්මනින් එයාලගෙ ඉගෙනීම් කටයුතු ඉවර කලා වගේ...

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now