Chapter 10

198 36 16
                                    

"ගුඩ් නයිට් බෙයාර්..."

හෝම්වර්ක් කරලා ඉවර වෙලා රෑ පාඩම් කරකර ඉන්න අතරෙදි නින්දට වැටුන ටේටේව ඇදෙන් තිබ්බ ජිමිනි එහෙම කියලා ටේව වැහෙන්න ඩුවට් එක හැදුවා.

"මන් ඉක්මනින් එනකන් හොදට නිදාගන්න.."

එහෙම මුමුනලා රූම් එකේ ලයිට් ඕෆ් කල ජිමිනි ඉක්මනින්ම ගෙයින් එලියට බැහැලා එයා එනකන් ගෙයි පිටිපස්සේ කැලෑව ලගට වෙලා බලන් හිටි යුන්ගිව මුන ගැහුනා..

"ඇයි මට එන්න කිව්වේ.."

"අපි එයාව හොයාගත්තා.."

"මගේ මේට්...??"

"නෑ..අපිට තාම එයාව හොයාගන්න බැරි උනා ඒත් ඔයාගේ ඔම්මට ලැබෙන්න හිටි බබාව අපි හොයාගත්තා.."

"ඔය ඇත්තමද..."

"ඔව්.."

"අනේ දෙවියනේ...ගොඩක් ස්තූතියි යූන්.."

"ඒක මගේ වගකීම.."

ජිමින් එක්ක හිනාවෙන ගමන් යූන් එහෙම කියලා අතුරුදන් වෙද්දි ජිමිනුත් එයාගේ සැබෑ ස්වරූපයට මාරු වෙලා ගස් කොලන් අතරින් දුවගෙන එයාගේ පැක් එකට ගියා.

ජිමින් එක්ක හිනාවෙන ගමන් යූන් එහෙම කියලා අතුරුදන් වෙද්දි ජිමිනුත් එයාගේ සැබෑ ස්වරූපයට මාරු වෙලා ගස් කොලන් අතරින් දුවගෙන එයාගේ පැක් එකට ගියා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

------------------------------------------------------------

ලබන්නා වූ 2023 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...!!!

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

(කල් ඇතුව විශ්කරන්න හිතුවා..🙃🫂💞)

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Tempat cerita menjadi hidup. Temukan sekarang