"එදා වැස්සත් එක්ක වේගෙන් ගිය අපේ කාර් එක වාගෙන් ආ කන්ටේනර් එක්ක හැපිලා ගිනිගත්තේ හැල්මොනීයි ඔම්මයි අප්පවයි තුන්දෙනාවත් අලු කරලා දාලයි.
ඒක නිකන්ම ඇක්සිඩන්ට් එකක් කියලා නිවුස්වල ගියා උනත් ඒ ගැන අපි හොයලා බලද්දි ඒකත් වැන්ග්ගේ වැඩක්..
ඒ යක්සා අපේපැක් ඒ විදිහට විනාසකරලා තමා අද කොරියාවේ වැජබෙන්නේ..
ඒත් එයාගේ අරමුන ගැන මට තීන්නේ අපැහැදිලි බවක්...
අනික් කාරනාව ටේටේ බේරුනු විදිහ ගැන මට හිතාගන්න බෑ..
මන් බැලුම ඇහිදින්න එලියට එනකොට ඔයා ගෙයි ඇතුලේ හිටියා කියලයි මට මතක..."
"මට ඒ කාලේ දේවල් ගැන හරි මතකයක් නෑ හියුන්..හැල්මොනී මට කියලා තීන්නේ මට ලස්සන පවුලක් තිබුනා.
ඔම්මයි අප්පයි හියුන්ලා දෙන්නයි මට හිටියා.එයාලා අනතුරකින් නැති උනා හැල්මොනී මාව බලාගත්තා කියලා.
මන් හිතන් හිටියේ ඒ මගේම හැල්මොනී කියලා.ඒත් හියුන්ලා කිව්ව විදිහට මගෙ හැල්මොනී මැරිලානේ.."
"එතකොට දැන් කෝ ඔයාව බලාගත්ත හැල්මොනී.."
"එයා යන්න ගියා දුර ගමනක්..ආයේ අපිව බලන්න එන්නේ නෑ කිව්වා.ඉස්සරහට එන ප්රශ්නවලට හැමෝටම හොදින් මූන දෙන්න කිව්වා..මන් හිතන්නේ එයා ඔයාලා ගැන දැනන් හිටියා.."
හැල්මොනී ගැන මතක් කල ගමන් නිහඩ උන ටේගේ අතක් සිනිදුවට පිරිමදින ගමන් ජිමිනි එහෙම කියද්දි ජිමිනිගේ බෙල්ලේ මූන ඔබාගත්තු ටේටේ සුසුම් හෙලන්න ගත්තේ මතක ඇති කාලේ ඉදන් එයාව හදා වඩාගත්තු හැල්මොනීව මතක් වුන දුක නිසයි..
"අනේ මන්දා..අපිට විසදගන්න ගොඩක් ප්රශ්න තීන හැඩයි.."
"ම්..."
"දැන් අපි මේ ගැන කතාකලා ඇති.දැන් අපි ටේගේ බර්ත් ඩේ එකට පොඩි පාර්ටි එකක් දාමූ..."
ටේටේ ඉන්නේ දුකින් කියලා තේරුන් ගත්තු සුගා එහෙම කියද්දි කට්ටියම ඒකට එකග වුනා..
*කොයි වෙලේ හරි මේ මනුස්සයා නිසා මට හාර්ට් ඇටෑක් එකක් එනවා..*