Chapter 33

122 19 6
                                    

after few days...(time 2.00 p.m.)

හිරු කිරන තිර රෙදි අතරින් එබිකම් කරලා විමින්ලගේ මූන සිපගනිද්දි ඉර එලියෙන් මූන කවර් කරගන්න,ටේටේ එයාගේ මූන තව ටිකක් ජිමිනිගේ පපුවේ හංගගත්තා..

රෑ එලිවෙනකන් ජිමිනි එක්ක පිස්සු නටන ටේට පස්සට එලිය වැටෙනකන් නිදාගන්න එක දැන් පුරුද්දට ගිහින්...

ටේගේ හීට්එක නිසා ඉක්මන් උන ජිමිනිගේ රට් එක මේ වෙද්දි ඉවර වෙලා තිබුනත් ඒ දෙන්නා අතරේ යම් යම් දේවල් ඕනිවටත් වඩා සිද්ද වුනේ එයාලගේ ආදරේ නාමෙන්..

රට් එක නිසා මගහැරුනු පැක් එකේ වැඩ කටයුතු ටික සම්පූර්න කරගන්න ජිමිනි මහන්සි වෙද්දි ජිමිනිගේ උනුසුම විදින්න ටේටේ හැම තත්පරේකම උත්සහා කලා..

ඒ අතරෙදි ජින් ජූන් දෙන්නා එයාලගේ ෆයිනල් එක්සෑම් එකට රෙඩිවෙද්දි එන්න එන්නම දගමල්ලක් වෙන කුකීව බලා ගන්න යූන් ගොඩක් මහන්සි වුනා...

ඕනිවටත් වඩා සාමකාමීව ලස්සනට ගෙවෙන මේ ජීවිත වලට හරි ඉක්මනින් කුනාටුවක් ආවේ එයාලගේ කාර්‍යබහුල ජීවිතයෙන් වැන්ග්ලා ප්‍රයෝජන ගත් නිසයි..

ඒත් වැන්ග් දන්නවනම් ජින්ජූන්යූන්ජිමින් කට්ටියත් එයාලගේ ෆස්ට් ස්ටෙප් එක තියන්න වැන්ග්ගෙන් පහරදීමක් බලා පොරොත්තු වුනා කියලා...

තමන් කරගත්තු මෝඩකමක තරම කියලා එයාලා අනිවාරෙන් පසුතැවේවී...

ටේටේ හිරු එලියට මුවාවෙවී තව තව නිදාගනිද්දි ටේගේ දැගිලිල්ල නිසා ඇහැරුනු ජිමිනි වෙලාව දැකලා උඩ ගියා..

එයාල හුගක් රෑවෙනකන් ඇහැරන් හිටි නිසා ගොඩක් දවල් වෙනකන් නිදාගෙන..

මේ වෙද්දි දෙන්නටම උදේ කෑම මිස් වෙලා තිබුන නිසා දවල් කෑම එකවත් ගන්න හිතාගෙන ටේට කොට්ටයක් තුරුලු කරලා ඇදෙන් බැස්ස ජිමිනි වොෂ් එකක් දාන් කිචන් එකට රිංගගත්තා...

මේ අතරෙදි නම්ජින් ඩබල හිනාකටක් පුරෝගෙන එයාලගේ දවස ගතකලාම්ම්

අද නම්ජින් ඩබලගේ ෆයිනල් එක්සෑම් එකේ අන්තිම දවස...

එයාලා එක්සෑම් එකට ගොඩක් මහන්සි වෙලා වැඩ කල නිසා එක්සෑම් එයාලට ගේමක් වුනේ නෑ..

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Tahanan ng mga kuwento. Tumuklas ngayon