"අහ් ජිමිනි..."
"උහ් ඔම්මා..අනේ රිදෙනවා.."
"ජිමිනීඊඊඊ."
"අනේහ්..මට රිදෙනවා.."
"ඔම්මා😭😭"
රෑ දැනුන අධික රස්නේ නිසා ජිමිනිගේ අත් අතරින් රිංගලා වොෂ් රූම් එකට ගිහින් වොෂ් කරන්න ගත්තු ටේටේ එක සැරේම ඇගපුරා ගිය හිරියක් නිසා ශවර් එක යට දන ගහගද්දි එයාට දරාගන්න බැරි තරම් වේදනාවක් එයාගේ ඇගෙන් දැනෙන්න ගත්තා..
හරියට..එයාගෙ අත පය ඇගේ හම පුපුරන්න යනවා වගේ..
එයාට වචනෙන් විස්තර කරන්න බැරි තරම් වේදනාවක් දැනෙද්දි එයාට කරන්න පුලුවන් උන එකම දේ කෑගහලා අඩන ගමන් ජිමිනිට කතා කරන එක..
බිම දන තියාගෙන අත්දෙකෙන් පොලව අල්ලන් ඇගෙන් දැනෙන වේදනවට අඩන ගමන් කෑගැහුව ටේගේ හඩින් ජිමින් ඇහැරුනා..
ටේගේ ඇඩිල්ලයි කෑගැහිල්ලයි නිසා හොද හැටි බය වුන ජිමිනි ඇදෙන් බිමට පැනලා ඉක්මනින් ටේව හොයාන් වොෂ් රූම් එකට රිංගුවා..
"දෙයියනේ බෙයාර් මේ මොකද.."
"අනෙහ්...ජිමිනි..මගේ ඇග රිදෙනවා.."
නිරුවතින් වොෂ් රූම් එකේ බිම හිටි ටේටේ එයාගේ කදුලු පිරුන ඇස් උස්සලා එහෙම කියද්දි ජිමිනිගේ ඇස් නැවතුනේ හැල්මෝනී ටේට දාපු මාලේ ලග..
ඒක පුදුම විදිහට දිලිසෙන්න අරන් තිබුනා.
ටේට කෑගහන එකට ඒ මාලේ සම්බන්දයක් තියෙනවා කියලා හිතුව ජිමිනී ඉක්මනින් ටේ ලගට ගිහින් ඒ මාලේ ගලවලා අයින් කලා..
ඒ එක්කම...
"ආ ඔම්මා..අනේ...ආආආආආආආ.."
ටේගේ වීලාපය මැද්දෙන් එයාව සුදු ලොම් පිරුනු ලස්සම වුල්ෆ් කෙනෙක් බවට පරිවර්තනය වුනා..
"මගේ දෙයියනේ....ඔයා මනුස්සයෙක් නෙමේද..."
ජිමිනිගේ කටින් ඒ වචන එලියට එනවත් එක්කම වුල්ෆ් කෙනෙක් වුන ටේටේ සිහි නැතිව ජිමිනිගේ ඉස්සරහා බිමට කඩන් වැටුනා..
"ඔහ් නෝ...කන්ට්‍රෝල් යුර් සෙල්ෆ්...හී ඊස් යුවර් ෆ්‍රෙන්ඩ්..."
සුදු ලොම් පිරුනු ඔමේගව දැක්ක ගමන් නෑ එයාගෙන් එන සෙන්ට් එක නිසා නෑ නෑ කියාගන්න නොතේරෙන මොකක්හරි නිසා පාලනයෙන් ගිලිහෙන්න යන තමන්ගේ ඇල්ෆට තදින් අවවාද කරගත් ජිමිනි ශවර් එක ඔෆ් කරලා ඉක්මනින් ටේව උස්සන් ගිහින් බෙඩ් එකෙන් තියලා ටවල් එක්කින් ටේගේ තෙත් ලොම් පිහලා ටේව ටුවට් එකෙන් කවර් කලා..