කතාවට හම්බුනු පලවෙනි තෑග්ග . @Se_h_la_x thank you so much අක්කියෝ. ඒක ගොඩාරියක් ලස්සනයි . කලින් chapter එකේ දාන්න බැරි උනානේ සොරි හොදේ.අලුත් කවර් එකක්. watspad එකෙන් හම්බුනු අලුත් බඩී @lyz_1805 තමා හදලා දුන්නේ . ඒක ගොඩාරියක් ලස්සනයි . thank you so much dear .
____________
Zhan's pov
මොකක්ද මේ WK කියන්නේ. හරි අමුතු බේස්ලට් එකක්. මාරම ඩීසන් ලුක් එකක් තියෙන්නේ. එයාගෙයි එයාගේ girlfriend ගෙයි නමේ අකුරුද දන්නෙ නෑ ඒ තියෙන්නේ. ඒත් ඇයි.... මේ ....... ඒක දැක්කම මට දුක හිතෙන්නෙ .
අදත් වෙනදා වගේම මට අයිති නැති බේස්ලට් එකක් අතෙ තියාගෙන මාත් එක්කම කතා කර කර හිටිය මන් පියවි ලෝකෙට ආවේ බින්ගේ කටහඩට.
" මොන ලෝකෙද බන් ඉන්නේ........ මන් දැන් කීයෙ ඉදන්ද කතා කරන්නේ. රැස්වීමට ගිහින් ආපු වෙලේ ඉදන් ඕකත් අතේ තියන් මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ. "
" ආහ් ... සොරි බිනා...... මන් වෙන කල්පනාවක හිටියේ. මට ඇහුනේ නෑ කතා කරනවා. දැන් ඇයි මට කතා කරේ..."
" ඇයි කතා කරේ නේ.......... තව පැයක් යනකන් අපි දෙන්නම free නේ... ඒක නිසා දැන් මට ඔය කතාව කියහන් a to z . "
වෙනදා වගේ අදත් බිනා බේස්ලට් එකේ කතාව අහද්දි ඕන එකක් කියලා බන් කතාව බින්ට කියන්න ගත්තේ සැරින් සැරේ පොරගේ මූණ වෙනස් වෙද්දි.
VOCÊ ESTÁ LENDO
Love Mirror ✅
Fanfic**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! ****