chapter 6

1.1K 153 38
                                    

Yibo' s pov

කොහෙන් පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ.......... අයියෝ සාමී............

ඔක්කමත් හොදා මේ මගුල් වාර්තා හැදිල්ල මට දැන් තිත්ත වෙලා . මොනව කියලා ලියන්නද . හමුදාවේ කැමරාස් වල රෙකෝඩ් මිසින් කියලා ලියන්න වැයි. මේවගේ ලියන බොරු වල හැටියට යම දෙයියොට වෙනම දඩුවන් හදන්න වෙනවා අපිට දෙන්න . ගැත්තාට අනුකම්පා කරන සේක්වා...... එස්වාහ් පුහ්.....

" මොකද යකෝ උබෙ මේ කුකුළා කරේ තියන නැගිටගෙන කරන්නේ. ඒකත් තනියෙන් කියව කියව . "

හනේ මගේ ලස්සන කතාව කුවා ආවනේ ඒක කඩා කප්පල් කරන්න . අම්මපා මේකට නින්ද යන්නෙ නැද්ද මන්දා.

" උඹ මොකක්ද නැගිටගෙන කරන්නෙ .....ආ ....... මම නම් මේ වාර්තා හරි හදනවා කීවැහැකි "

" නින්ද යන්නෙ නෑ බන් ...... ඔලුව විකාර වගේ. "

" වෙනසක් නෑ කුවා . මේක ලෙහාගන්න එක පොටක් පෑදුනා නම් ඇති මට ........ ඒ අස්සේ මේ ඩෙවිල් ආතල් දෙනවා. පුදුම වදයක් . මිශන් එක මට බාර දුන්නට මොකෝ මට කිසි දෙයක් තීරණය කරන්න බෑනේ බන් . හැම එකටම ඇගිලි ගහනවා."

" පේනවා පේනවා........ ඒත්............... මන් දන්න කැප්ටන් නම් කවුරුවත් කියන විදිහට වැඩ කරන කෙනෙක් නම් නෙවේ නේ..."

" වෙලාවකට හිතෙනවා උබ මන් ගැන දන්නවා වැඩී කියලා බන් "

" උබේ ඔය හිනාවා මට අල්ලන්නෙ නෑ පුතේ......... මොකක්ද කරේ කියපන් අපි හැමෝටම හොරා... ඇයි යකෝ උබ මටවත් නොකීවෙ ගස් බල්ලා......"

" ආපෝ වහපන් ඔය කිඹුල් කට...... කොහොමත් උබටයි ඩොක්ටර් ශාන්ටයි මන් මේක කියන්න හිටියෙ දවල් වෙලා බොඩි එක චෙක් කරන වෙලාවට "

" මූ බලහන්කෝ අපිට සීන් බොට ශාන්ද . හාකෝ....... හාකෝ.......... ඈ.......මම දන්නෙ නෑනේ ඩොක්ටර් සීන් මේවගේ කේස් වලට දක්ශයි කියලා "

" බල්ලෝ....... කටවහගෙන බලපිය මේක . ඕක හින්දා තමා මන් ඩොක්ටර් ශාන්වත් එකතු කරගත්තොත් හොදයි කියලා හිතුවේ. "

එහෙම කියන ගමන් මන් පෙන්නුවේ ශාන් ඊයෙ මට දුන්න ෆයිල් ටිකයි මන් හොයාගත්ත විස්තර ටිකයි. පුහ්..... ඔය වැහුනේ කට ගානට එනවා මෙතන මට පද හදන්න .

Love Mirror  ✅Where stories live. Discover now