📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*දෙයියනේ එයා මන් දිහා කේන්තියෙන් බලන් ඉද්දි ඇත්තමයි මට එතන ගඟට පයින්න හිතුන..
"" who are you man..""
( උබ කවුද මිනිහො..)"" එපා.....................""
ජේම්ස් මගෙ ඉස්සරහට පැනල එයාට කෑ ගහද්දි.. එයා දෙපාරක් නොහිත ජේම්ස්ට නෙලන්න හදද්දි මම මැද්දට පැනල එයාට කෑ ගැහුවෙ බයක් හිතට දැනුන නිසා..
"" වරෙන් යන්න..""
"" ආහ්හ්හ්...""
මගෙ අතින් ඇදගෙන එයා එතනින් ගියෙ ජෙම්ස් වත් තල්ලු කරල දාලා..
"" අනේ ඔයාගෙ අතට මොකද්ද උනේ..""
"" කට වහන් වරෙන්..""
එයාගෙ අල්ලෙන් ලේ ගලනවා.. මෙතනට එන්න කලින්ම එයාට තුවාල වෙලා තියෙනවා ඒත් කොහොමද එහෙම උනේ.. මෙයා කොහොමද මම මෙතන කියල දැන ගත්තෙ..
එයා මාව ගෙදර එක්කරන් ආවෙ මගෙම බයික් එකෙන්.. ඒ කියන්නෙ එයාට අදත් එයාගෙ බයික් එක දීල නෑ මහ ලොකු එයාගෙ යාලුවා..
"" පලයන් උඩට..""
"" මේ පලයන් වරෙන් ගාන්න මම ඔයාගෙ ගෑණි නෙමෙයි හරිද.. ""
ගේ ඇතුලට ඇවිල්ලත් එයා හරකෙක් වගේ තප්පුල පුල මට කෑ ගහද්දි.. මාත් අනිත් අතට එයාට කෑ ගැහුවෙ කේන්ති ගිහින්..
"" ආහ්හ්හ්...........""
එයා මට ආයෙත් ගහන්න අත උස්සද්දිම මම කෑ ගහල එක පැත්තකට ඔලුව හරෝ ගත්තෙ අත් දෙකෙන්ම මූණ වහගෙන..
නෑ එයා මට ගැහුවෙ නෑ.. එයා තමන්වම කන්ට්‍රෝල් කරන් මන් දිහා බලන් හිටියෙ හරියට යකෙක් වගේ.. මම අඬාගෙන එතනින් දුවල උඩට ගියෙ එයත් අතේ තිබ්බ හෙල්මට් එක දඩාම් ගාල පොලේ ගහද්දිමයි..
"" ඕනර් පිසාචයා කියන්නෙ නිකන්ද මම..""
_________________________________________
වොශ් දාගෙන දුහුල් කොට කලිසමට ස්කිනි එකක් ගහගෙන ඇඳට වෙලා හිටියෙ කල්පනා කර කර මම..
VOCÊ ESTÁ LENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanficලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳