විසිවෙනි කොටස

842 178 27
                                    

     📌️මෙය මාගේ හිතලුවක් පමනි.
   කරුණාකර මෙම කතා මාලාව copy
                කිරීමෙන් වළකින්න..

                               *
                               *
                               *

සොෆාවෙ ඉදන් ඉන්න මින්හාට මම කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන ගෙනත් දීල ඒකිගෙ ඉස්සරහින්ම ඉද ගත්තෙ මින්හා දිහා හොරාට බලන අතර..

"" උබ ගැනද එයා එදා මට කිව්වෙ..""

මින්හා ලියෝන්ට කැමති කිව්වම ලියෝන් කිව්වෙ මම කෙනෙක්ට දැනටමත් කැමති කියල.. ඉතින් එයා එදා මන් ගැනයි කිව්වෙ කියල මින්හාට තේරුනේ අද..

"" හ්ම් ..""

"" දැන් ඇයි උබ මූණ එල්ලන් ඉන්නෙ කියපන්කො..""

"" නිකන් ඉතින්..""

"" අඩේ පාටියක් දාන්න ඕන කාරනාවක්නෙ බං මේක..""

හිනා වෙලා  ඉන්න තැනින් නැගිටල ආපු මින්හා මන් ලගින් ඇවිත් ඉද ගත්තෙ ඇස් වලින් එක එක ඉගි බිගි පාන අතර..

"" උබට දුක නැද්ද..""

පුදුමෙන් මින්හා දිහා මම බලන් හිටියෙ ඒකිගෙ මූණෙ සතුට දැකල..

"" ඇයි මම දුක් වෙන්නෙ.. මගෙ යාලුවගෙ ජීවිතේ එළිය වෙන්න යද්දි මට සතුටුයිනෙ බං..""

"" උබත් ලියෝන්ට ආදරේ කරානෙ..""

"" ඒ මුලදිනෙ.. මට හොද කෙනෙක් ලැබුන බං..""

"" ඈ ඒ කවුද..""

මූණෙ ඉරියව් පවා මින්හාගෙ වෙනස් වුනේ හිතේ ඉන්න පෙම්වතා මතක් වෙලා කියල මට නම් තේරුනා..

"" එයාගෙ නම වෙන් ශූ.. මට එයාව හම්බ උනේ ජිම් එකේදි බං.. ""

"" ඉතින්..""

"" මුලින්ම එයා තමයි මන් එක්ක කතා කරේ.. දැන් මාසයක් වෙනවා අපි අදුනගෙන..""

"" තවම කැමැත්ත කිව්වෙ නැද්ද බං..""

"" අද රෑ ඩිනර් වලට එයා මට කතා කරා.. ඉතින් එයා හිතේ තියෙන දේ කිව්වෙ නැත්තම්..මම හරි කියනවා..""

"" කොහොම හරි කමක් නෑ සෙට් උනොත් ඇති..""

මම ඇහැක් ගහල එහෙම කියද්දි.. මින්හා ලැජ්ජාවෙන් පුපුරන්න වගේ ඇබරි ඇබරි හිටියෙ..

⛓️HIDDEN MAN_🔫( Completed )Where stories live. Discover now