අටවෙනි කොටස

1K 208 60
                                    

       📌️මෙය මාගේ හිතලුවක් පමනි.
    කරුණාකර මෙම කතා මාලාව copy
                  කිරීමෙන් වළකින්න..

                                 *
                                 *
                                 *

"" මට ගොඩක් බඩගිනි.. ඔයාට පුලුවන් ද මට කෑම ටිකක් හදල දෙන්න..""

එයාගෙ මුලු මූණම නිකන් මැලවිලා වගේ.. ඩොක්ටර් කෙනෙක් විදිහට මට එයාගෙ මූණෙ ඉරියව් වලින් නම් පෙවුනෙ.. ගොඩක් මහන්සි වෙලා වගේම ගොඩක් දුර්වල පෙනුමක්..

"" හ්ම් මම හදල දෙන්නම්..""

මම එයාව කාමරේම තියල පල්ලෙහාට බැස්ස.. ඕනර් පිසාචයා එක්ක මට මොන කෝන්තරයක් තිබ්බත්.. මනුස්සයෙක් බඩගිනි කියද්දි අහක බලන් ඉන්න බෑනෙ.. ඩොක්ටර් කෙනෙක් විදිහට මම කොහොමත් මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න එපැයි අප්ප..

අතෙ ඇට කඩ කඩ කිචන් එකට ගිය මම.. ඔම්ලට් එකක් හදල පාන් පෙති හතරකට මයෝනිස් ගාගෙන ප්ලේට් එහෙකට ඒ ටික දාන් මම සාලෙට ඇවිත් බලද්දි එයා නම් පේන්න හිටියෙ නෑ..

වැනි වැනි ඉතින් උඩට නැග්ගෙ කාමරේ තමයි ඇත්තෙ කියල හිතල.. ""මේ මොකද යකා ගහල වගේ මූ මගේ ඇඳේ සැපට නිදාගෙන ඉන්නෙ..""

මුනින් අතට නිදාගෙන ඉන්න එයා දිහා බලන් හිටපු මට නම් හිතුනෙම කෑම ප්ලේට් එක ඇගට හලන්න

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

මුනින් අතට නිදාගෙන ඉන්න එයා දිහා බලන් හිටපු මට නම් හිතුනෙම කෑම ප්ලේට් එක ඇගට හලන්න.. ඇයි අනේ ඉතින් මොනා උනත් වැරදිනෙ අප්ප එයා.. එහෙම නාදුනන කෙනෙක්ගෙ ඇඳක් උඩ නිදා ගන්නවද ඇත්තටම.. මට නම් හරි කේන්ති අනේ..

"" ඒයි ඕනරයො.. නැගිටින්න..""

"" ම්ම්ම්ම්...""

"" ම්ම් නෙමෙයි යකෝ නැගිටපන් මගෙ ඇඳ උඩින්..""

ඇහෙන නෑහෙන ගානට මම මිමුනුවත් කෑ ගහල කියන්න ගියෙ නෑ.. මොකද මාව එලවල දැම්මොත් එහෙම මේ මහ රෑ..

⛓️HIDDEN MAN_🔫( Completed )Où les histoires vivent. Découvrez maintenant