📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*"" ඉස්සල්ල කෑම කාල ඉමුකො.. ඊට පස්සෙ කතා කරමු..""
එයාගෙ කතාවෙ වෙනසක් තියෙනවා.. ම්හුක් මෙච්චර වෙලා මට රවපු මනුස්සය දැන් මන් දිහා බලන්නෙවත් නෑනෙ..
"" wonton soup බොනවනේ ඔයාල දෙන්න..""
එයා ඇහුවෙ මගෙනුයි මින්හාගෙනුයි මෙනු එකේ කෑම වල නම් බලල..
"" ඔව්..""
මින්හා උත්තර දුන්නෙ මන් දිහාත් බලලා..
""Three wonton soup. Peking duck. Spring rolls and Yunnan coffee are the three..""
( wonton soup තුනයි. Peking duck . spring rolls සහ yunnan coffee තුනයි.)"" Do you need anything else sir?..""
( තව මොනා හරි ඕනද සර්..?..)"" No don't..""
( නැහැ එපා.)වේටර් අපි දුන්න ඇනවුම අරගෙන ඇතුලට යද්දි.. එයා අපි දිහා නොබලම ෆෝන් එකෙන් මොනාද කොට කොට හිටියෙ මම වගේම මින්හාත් එයා දිහා හොරාට බලද්දි..
විනාඩි පහලවක් යන්නත් කලින් කෑම වලින් ටේබල් එක පුරවද්දි.. එයා ෆෝන් එක පැත්තකින් තියල ප්ලේට් එකක් ලගට ගත්තෙ ස්ටික්ස් දෙකත් අතට ගන්න ගමන්..
"" කන්න ඉතින් මොනාද බලන් ඉන්නෙ..""
මම ගැස්සිලා ගියෙ එයා කතා කරද්දි.. ස්ටික්ස් දෙක අතට ගත්ත නෙවේ එයාගෙ ඒ රතු උන ඇස් දකිද්දි නිකන්ම ස්ටික්ස් දෙක අතට ගැනුනා මට..
"" බිල් එක මම පේ කරන්නම්..""
කාල ඉවර උන ගමන්ම මින්හා එහෙම කියද්දි.. එයා ඔලුව වැනුවෙ අහක බලාගෙන..
"" මොනා ගැනද ඔයාට කතා කරන්න ඕන කිව්වෙ මන් එක්ක..""
රෙස්ටුරන්ට් එකෙන් එලියට ආපු ගමන් එයා මින්හාගෙන් ඇහුවෙ බයික් එකේ හැන්ඩ්ල් එක අත ගාන අතර..
"" මේ සීන් ඉස්සරහ ඒ ගැන..""
"" එයා හිටියට කමක් නෑ..""
මින්හා මන් ඉස්සරහ ඇබරෙද්දි...එයා ටිකක් වචන බර කරල මම හිටියට කමක් නෑ කියද්දි.. මට දෙපැත්තෙන්ම හිනා මින්හා ගැන හිතෙද්දි..
VOCÊ ESTÁ LENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanficලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳