විසිහතරවෙනි කොටස

674 164 43
                                    

    📌️මෙය මාගේ හිතලුවක් පමනි.
   කරුණාකර මෙම කතා මාලාව copy
                කිරීමෙන් වළකින්න..

                                *
                                *
                                *

මූණෙ බේරි බේරි තිබ්බ අයිස්ක්‍රීම් ටික මම සින්ක් එකෙන් හෝද ගත්තෙ ඇස් වල කදුළු හංගගෙන.. කිචන් එක ක්ලීන් කරල මම සාලෙට ගිහින් බලද්දි.. ලියෝන්ගෙ යාලුවා සූහෝත් ගිහින් තිබ්බා..

කල්පනා කර කර මම උඩට ගිහින් හෙව්වෙ ලියෝන්ව.. එයා බැල්කනියට හේත්තුවක් දාගෙන සිගරට් එකක් උරමින් හිටියෙ හෙඩ් සෙට් එකෙන් සිංදුවක් අහන ගමන්.. එයාව ආයෙ තරහ ගස්සන්න ඕන උනේ නැති නිසා මම මගේ කාමරේට ගිහින් ඇදෙන් හාන්සි වෙලා හිටියෙ.. එයා අද මන් ඉස්සරහ හැසිරුන විදිහ ගැන හිතන අතර..

පැය පහක් නිදාගෙන හිටපු මම නැගිටල ටවල් එකත් අරගෙන බාතෲම් ගිහින් වොශ් එකක් දාගෙන ලෑස්ති උනේ වැඩට යන්න..

බෑග් එකත් කරේ එල්ලගෙන.. මගේ කණ්ණාඩි කුට්ටමත් දාගෙනම කාමරෙන් එලියට බහිද්දි මතක් උනේ මගේ හුස්ම ටිකව..

එයාගෙ කාමරේට බෙල්ල දාපු මගේ ඇස ගැටුනේ ඇඳේ නිදාගෙන ඉන්න මගේ සිංහයව..

කොච්චර බැන්නත් ඉතින් මටත් ලැජ්ජ නෑනෙ..හෙමීට අඩි තියල එයා ලගට කිට්ටු උන මම ඒ බෝල කම්මුල වගේම දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ..

"" කොච්චර දුශ්ටකම් කරත් ඔයා මට.. මගේ හිතේ තරහක් ඇති වෙන්නෙම නෑනෙ ඕනර් පිසාචයා ගැන..""

ඇහැරෙන් නැති වෙන්න පරිස්සමින් එයාගෙ ඔලුව අත ගාපු මම පහත් වෙලා නලලට හාද්දක් දීල එතනින් ගියෙ ලෝභ කමින්.. එයාගෙ ලගින් හෙල්ලෙන්නවත් හිතෙන් නෑ.. ඒත් අද මට නයිට් ඩියුටි වැටලනෙ..

හිතින් හූල්ල හූල්ලම මම ගෙදරින් එලියට ගියෙ වැඩට යන්න පොඩ්ඩක් වත් හිත නැතිව තියෙද්දි.. බයික් එකත් ගේට් එකෙන් එලියට දාල ටික වෙලාවක් ලියෝන්ගෙ කාමරේ ජනේලෙ දිහා බලන් ඉදල බැරිම තැන යන්න ගියෙ දුකින්..

________________________________________

"" ඩොක්ටර් සීන්..""

"" හේලි යන්නද දැන්ම..""

⛓️HIDDEN MAN_🔫( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon