විසිදෙවනි කොටස

717 160 32
                                    

     📌️මෙය මාගේ හිතලුවක් පමනි.
   කරුණාකර මෙම කතා මාලාව copy
                 කිරීමෙන් වළකින්න..

                                *
                                *
                                *

වැඩ ඇරිල ගෙදර එන ගමන් හිටපු මට මුණගැහුනෙ මින්හාගෙ අම්මව..

"" ආහ් ආන්ටි..""

පාරෙ අයිනෙ එළවළු මල්ලක් උස්සන් යන එයා ගවින්ම බයික් එක නවත්තපු මම කෑ ගහල කතා කරද්දි.. ආන්ටි බය වෙලා පැත්තකටත් විසි උනා..

 ආන්ටි බය වෙලා පැත්තකටත් විසි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" හනෙ දෙයියනේ මම බය උන තරමක්.."" ආන්ටි මගෙ අතටත් ගහගෙන ලගට ආවේ..

"" මේ ගෙදර යන ගමන් නේද..""

අයාසයෙන් මවාගත්ත හිනාවකින් මම ආන්ටිට කතා කරේ.. ඩොක්ටර් ජේම්ස් නැති වෙච්ච එක ගැන මොහොතකට අමතක කරල..

"" ඔව් දරුවො..""

"" එහෙනම් නගින්න පිටිපස්සෙන්..""

"" මමත් කරදර කරනවද මන්ද පුතාට..""

"" විකාර කතා නොකර නගින්න ආන්ටි..""

ආන්ටි අදි මදි කර කර බයික් එකට නැග්ග.. මට නොදැක්ක වගේ යන්න තිබ්බා ආන්ටිව.. ඒත් මට එහෙම කරන්න බෑ.. වයසක අම්මලව දකිද්දි මට මගෙ අම්මව මතක් වෙන්නෙ.. ඉතින් මම කොහොමද මගෙ අම්ම වගේ කෙනෙක් පාරෙ මල්ලක් උස්සන් ඉද්දි..නොදැක්ක වගේ යන්නෙ උදව් නොකරම..

"" පුතා ඊයෙත් අපේ ගෙදර එනව කිව්වට ආවෙ නෑනෙ.. මම කූකීස් වගේකුත් හදාගෙන බලන් හිටිය..""

ගේට් එක ලගින් බයික් එක නතර කරාම.. ආන්ටි අමාරුවෙන් බැහැගෙන මල්ලත් පපුවට තුරුල් කරන් මන් එක්ක අමනාපෙන් වගේ කතා කරේ..

"" අනේ සොරි ආන්ටි.. ඇත්තටම ඊයෙ මට අමතක උනා වැඩත් එක්ක..""

"" හරි හරි කමක් නෑ.. පුතාට පුලුවන් වෙලාවක එන්නකො..""

⛓️HIDDEN MAN_🔫( Completed )Where stories live. Discover now