A/N

886 103 40
                                    

හායි මගෙ යක්ස පැටව්නේ..😎

මම මේ තකහනියක් දුවන් ආවේ ඔයාල මග බලන් හිටපු සුභ පණිවිඩය අරගෙන.. ඔන්න මම ඔයාල ඉල්ලපු HIDDEN MAN SEASON 2 ගෙනාවා.😍

මෙහෙමයි ඉතින් මේක අරකට වඩා වෙනස් වෙයි ගොඩක් දේවල්.. බැනුම් අහන්නත් වෙයි මට.. අහ් ඔයාලට අඬන්නත් වෙයි ඉතින්.. 😒 ඒවට ඉතින් මේ ඕතරී වග කියන් නෑ.. මම අහින්සක දරුවෙක් මෙහෙම හිටියට.. වැඩි කතා ඕන් නෑ මම කියන්නම් මොකද්ද කතාව කියල..

DEAD HEART 👀❤️

               Coming Soon...

ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි කතාව ඇතුලෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි කතාව ඇතුලෙ.. අලුත් චරිත එයි.. හිටපු චරිත නැතුව තියෙයි.  එහෙනම් ඉතින් හැමෝටම ඉවසගෙන බලන් ඉන්න තමයි තියෙන්නෙ දැන්.. 😁

හැමදාම මගේ කතා වලට වෝට් කරන කමෙන්ට් කරන මගේ උන්ට ගොඩක් ආදරෙයි..😘




S.M.බඩී✍️

⛓️HIDDEN MAN_🔫( Completed )Where stories live. Discover now