පස්වෙනි කොටස

1K 209 54
                                    

     📌️මෙය මාගේ හිතලුවක් පමනි.
    කරුණාකර මෙම කතා මලාව copy    
                කිරීමෙන් වළකින්න..

                               *
                               *
                               *

අද උදේම මම නැගිට්ටෙ හොස්පිටල් එකට ගිහින් එහෙම්ම ස්ටාෆ් එක ඕගනයිස් කරපු බර්ත්ඩේ පාටි එකට යන්න හිතන්..

දඩි බිඩියෙ බාතෲම් එකට රිංග ගත්ත මම ඉක්මනට නාගෙන එලියට ඇවිත් ඇදුම් ටික ඇඳ ඇඳ පල්ලෙහාට දිව්වෙ ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා..

මාව දැක්ක අර ඕනර් පිසාචයගෙ ෆ්‍රෙඩා බය වෙලා වගේ ටූත් බ්‍රශ් එක් කටේ ඔබන් බලන් ඉද්දි.. මම එයාට හීනියට හිනාවක් දීගෙන එලියට දිව්ව.. බයික් එකට නැග්ග ගමන් ෆෝන් එක රින්ග් වෙද්දි.. කවුද කියල බලන්නෙත් නැතුවම මම ආන්සර් කරා..

"" හලෝ..""

"" අයිසේ ගගා තමුසෙට ඔහෙ ගියයෙන් පස්සෙ මාව අමතක වෙලානේ.. ඇත්ත කියන්න තමුසෙ ඔහෙන් කෙල්ලෙක්වත් දාගත්තද..""

"" පිස්සුද දිදී.. මට මේ වැඩ ගොඩයි.. ඔයා මේ විකාර කියවනවා..""

"" ඔව් ඉතින් තමුසෙට ඔය රස්සාව ලොකුයි මට වඩා..""

"" ඔන්න ඉතින් දිදී මේ උදේ පාන්දර මාව යකා කරගන්න හදන්නෙ..""

"" අනේ මම බය වෙයි උබෙ පින්න යකාට..""

"" මොකද්ද ඒ තමුසෙ කිව්වෙ ආ දිදී..""

"" That's my words ok...""

"" ok ok...""

"" හරි ගගා මම පස්සෙ ගන්නම් කෝල් එකක්..පරිස්සමින් ඉන්න..""

"" හ්ම් ඔයත් පරිස්සමින් මගෙ දිදී..""

උදේම ඉතින් දිදීගෙ රේඩියෝ එකට අහු උනා කියන්නෙ ඉතින් දවසම සුභයි.. මම හිනා වෙවීම බයික් එක පාරට දැම්මෙ හෝන් එකක් ගහගෙන..

හොස්පිටල් එකට එන අතර තුර කලර් ලයිට් වගේම ට්‍රැෆික් වලට අහු වෙලා හොස්පිටල් එකට එද්දි මට පැය බාගෙක කාලයක් ගියා..

"" ගුඩ්මෝනින් ඩොක්ටර් සීන්..""

"" ගුඩ්මෝනින් හේලි..""

"" අද ඩොක්ටර් පාටි එකට එනවද..""

"" ඔව් එන්න ඕනනෙ ඉතින් අනිවාරෙන් ඩොක්ටර් ජේම්ස්ගෙ බර්ත්ඩේ පාටි එකට..""

⛓️HIDDEN MAN_🔫( Completed )Donde viven las historias. Descúbrelo ahora