නෙහාර අන්තිම පේළියේ මුල්ලට වී උන්නේ බියෙනි.වටේම ඉන්න අය කතා කරන්නේ ඉංග්‍රීසියෙනි.ඒ කිසිවක් නෙහාරට වැටහෙන්නේ නැත.
"Hi..." බිම බලාගෙන උන් නෙහාර ගැස්සි ගියේ ගැහැණු ළමයෙකුගේ කටහඩක් ඇසීමෙනි.
"හහ්...හ්..හයි..." නෙහාර කොහොමත් ගැහැණු ළමුන් ඉදිරියේ බෙහෙවින් අපහසුතාවයට පත්වෙන ආකාරයේ කෙනෙකි.ඔහු පාසලේදි හැකි තරම් ගැහැණු ළමුන්ගෙන් ඈත් වී උන්නේය.ඔහු මන්දනා සමඟ කුළුපග වූවේද සතියකට පමණ පසුවය.
"How are you darling...what is your name..?"
"Mh...mm...n..Nehara..."
"Wow...what a beautiful name.."
නෙහාර මදක් සිනාසුණා පමණි.
"What is your school machan..are you royalist..?"
නෙහාර කිසිවක් නොකියා බිම බලා ගත්තේ පාසල කුමක්ද කියා ඇසූ බව තේරුණත් අනිත් දේවත් පෙරලා පිළිතුරු දෙන අයුරුවත් නොදැන සිටි බැවිනි.
(ශකිලා ඩි ෆ්‍රැන්සිස්කෝ)
"Shakila why are you so nosy..mind your own business bitch.."
"You are the one who fingering my business.."
"Oh I don't want fingering your business..but If you give your pussy to me.. I can fingering it whole day"
"Fuck you...."
"You can't babe..."
කෙල්ල නිසා අපහසුවට පත්ව උන් නෙහාර ළඟින් ඇවිත් ඉද ගත් කොල්ලා නෙහාරගේ කරට අතදාගෙනම නෙහාර සමඟින් කතා කරමින් උන් කෙල්ලත් එක්ක මොනවදෝ කියවද්දි නෙහාර ඒ දෙස බලා උන්නේ බියෙනි.
"Easy man...උඹේ නම මොකක්ද..?" තම කර වටේ දමාගෙන උන් අත ඉවත් කිරීමට නෙහාර උත්සහා කරද්දි ඒ කොල්ලා කීවේ නෙහාරගේ පිටට තට්ටුවක් දමන ගමන් ය.
"නෙහාර.."
"ඔහ්..මම විරාජ...ඔය ඉස්සරහා ඉන්න එකී ශකිලා..ඒකිගේ පොඩ්ඩක් කැටයම උනාට හරි හොඳ එකී..උඹ අහිංසකයි කියලා පෙනුන නිසා මඩවන්න බැලුවේ..ඒකි ඒ උනාට හොඳයි..ඉස්සර මං ට්‍රයි කර එකක් තමයි..ඒත් ඊට වඩා පට්ට කෑල්ලක් දැක්ක නිසා අතහැරලා දැම්මා.."