Chapter 39

5.9K 669 88
                                    

පසුදා උදෑසන නෙහාර අවදි වූවේ හොඳටම දවල් වීය.ප්‍රතාප් පෙනෙන්නට නොමැති වූ අතර ඇගපතට දැනෙන වේදනාව ඔහුව පීඩාවට පත් කලේය.තව ටිකක් නිදා ගන්නට සිතුනත් දැනෙන චූ බර නිසාම ඔහු ඇදෙන් නැගිටින්නට උත්සහා කරත් විසි වී ගිය නෙහාර ඇදෙන් බිමට වැටුණි.

"අහ්..." වේදනාව දෙගුණ තෙගුණ වෙද්දි නෙහාරගේ දෑස් වල කඳුළු පිරුණේය

"අයියේ..."

වැඩට යන්නට ලෑස්ති වෙන්නට පෙර නෙහාරට තේ සහා සැන්ඩ්විච් සාදමින් උන් ප්‍රතාප් දුවගෙන ආවේ නෙහාරගේ කෑ ගැසිල්ල නිසාය.

"Oh my god..."

ප්‍රතාප් ඉක්මනින් නෙහාරව ඔසවා ඇදෙන් තබන්නට ගියත් ඔහු අඩමින් ප්‍රතාප්ට නාන කාමරය පෙන්වූවේය.

"චූ දාන්න ඕනි..."

"ම්ම්.."

නෙහාරට අවැසි දේ කිරීමට ඉඩදුන් ප්‍රතාප් ඔහුගේ දත් මද්දවා මුහුණද සෝදවා නැවත කාමරයට ගෙන ආවේය.නෙහාරට ඇදුම් මාරු කිරීමටද උදව් කල ප්‍රතාප් නැවත කුස්සියට ගියේය.

"මේ ටික කාලා තේ බොන්න..ඊට පස්සේ මේ පෙති දෙක බොන්න..ම්ම්..සොරි මැණික..මං අද වැඩට යන්නම ඕනි..ම්ම්.."

" බඩගිනි නෑ.. "

"එහෙනම් තව චුට්ටක් නිදාගෙන ඇහැරෙන්නකෝ..."

"අයියා කන්නේ..?"

"කඩෙන්...ඔයාට දවල්ට කෑම විරාජ අරගෙන එයි.."

"ඕනි නෑ අයියේ..දවල් වෙනකොට හරි යාවි..මං ඔයාට කෝල් එකක් දෙන්නම් කෝ.."

"ම්ම්.."

නෙහාර ඇදට වී බලා උන්නේ ලෑස්ති වෙන ප්‍රතාප් දෙසය.

"මොකෝ මැණිකේ ඔහොම ඔයාගේ sexy husband දිහා බලන් ඉන්නේ.."

"මං බැලුවේ නෑ.."

නෙහාර කීවේ අහක බලා ගනිමිනි.

"නැත්තේ මොකෝ ම්ම්..මං දිහා බලාගෙන ඊයේ රෑ මතක් කලා නේද..?ආයෙම ඇතුලට දා ගන්න ඕනි වගේද..?ම්ම්..ඔයාට ඕනිම නම් ඉතින්...මොනා උනත් ඒක සුපිරි ඈ..සිරාවටමයි බබා මං කියන්නේ මං එච්චර සැපක් ගත්ත පළවෙනි වතාව..."

"කටවහා ගන්න අයියේ..ලැජ්ජා නැතිව මොනා කියවනවද මන්දා.." නෙහාර කීවේ පසෙක තිබූ කොට්ටයක් ගෙන ප්‍රතාප් වෙත විසි කරමිනි.

නුඹ වෙනුවෙන් Tahanan ng mga kuwento. Tumuklas ngayon