"ච්..චූටි බේබි...." නෙහාර ප්‍රතාප්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට දගලමින් කීවේය.
"දැන් චූටි බේබි කියන්න එපා කීවා නේද මං..ම්ම්.."
"අහ්හ්..අනේහ්...ම්හ්හ්..." නෙහාරව පෙරලාගෙන ඔහුගේ ගෙළෙහි රැව්ල් කොට ඇනෙන සේ ප්‍රතාප් මුහුණ ඒ මත අතුල්ලද්දි ප්‍රතාප් කිචි නිසා කෙදිරියත් සමඟම සිනාසුනේය.
"කවුද මම..ම්ම්..කවුද..?"
"අයියෝ...එපා අනේහ්...ම්ම්හ්හ්හ්...හි....චු..නෑ..ම්ම්හ්...අයියා...අයියා..."
ප්‍රතාප් තමා කරමින් උන්නු දෙය නවතා නෙහාරගේ සිනහව දෙස බලා උන්නේ ලෝභ කමිනි."ඕම බලන් ඉන්න එපා අප්පා.." නෙහාර ලැජ්ජාවෙන් රතුවෙමින් අහක බලද්දි ප්‍රතාප් නැවත ඔහුගේ ගෙළෙහි නවාතැන් ගත්‍තේය.
"හරියට කියපං පණ.." නෙහාරගේ ගෙළ මතින් මුහුණ ගත් ප්‍රතාප් කීවේ නෙහාරගේ දෑස් දෙස බලමිනි.
"ඩැඩී..." නෙහාර කීවේ ප්‍රතාප් දෙස හොර බැල්මක් දමමිනි.
"මූ යකෝ..දැන් බක පණ්ඩිතයා වගේ කිව්වට තේරුම දන්නවද..?"
"චූටි බේබි නිකි නේම් එක.."
"නිකි නෙවෙයි බං නික් නික්..."
"අහ්..මොකක් හරි...ඇයි ඒක ලස්සනයි නේ.."
"ම්ම්..ඒත් ඩැඩි කියන එකේ තේරුම දන්නවද..?"
"මං දන්නවෙයි ඒක..ඒක ඔයාගේ නික් නම නේ.."
"චූටි මෝඩයා මගේ...ඩැඩී කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ගොඩාක් සල්ලි තියෙන ඒ සල්ලි වියදම් කරලා තමන්ට වඩා බාල අයව තමන්ගේ ඕන එපාකම් වලට පාවිච්චි කරන කෙනෙක්ට..හිතන්නකෝ..මං ඔයා වෙනුවෙන් හැම වියදමම දරණවා.ඔයාට ඕනි ඕනි දේ අරන් දෙනවා..ඒ වෙනුවට ඔයා මගේ ඕන එපාකම් ඉෂ්ඨකරලා දෙනවා..."
"ඉතින් හරිනේ.."
"දැන් කියන්නකෝ මගේ බේබි එහෙනම් මගේ ඕන එපාකම් ඉෂ්ඨකරේ කවදද..?"
"ඇයි මමනේ චූටි බේබිට උයලා දෙන්නේ..රෙදි හෝදන්නේ..චූටි බේබිගේ ගේ අස් කරන්නේ..තව..ම්ම්..තව මොනාද චූටි බේබි මං කරන්නේ..?"
"අනේ ඉදපං බූරු පැටියා..ඕන එපාකම් කියන්නේ උඹේ වචනෙන් කිව්වොත් නිදිවදින එකට..."