"නෙහාර..."
"ඕ අයියේ..."
නෙහාර උන්නේ ප්රතාප්ගේ ඇඳුම් අයන් කරමිනි.කබඩ් ලාච්චුවල මොනවාදෝ සොයමින් උන් ප්රතාප් නෙහාරට කතා කරද්දි ඔහු කරමින් උන් වැඩ පසෙක දමා ප්රතාප් වෙත ආවේය.
"මේ මොනාද...?" ප්රතාප් ඇසුවේ නෙහාර බෙඩ් ශීට් තොගයක් යට දමා සඟවා තිබූ birth controlling tablet ය.
"අ...අ...අයියේ...මේ...මේ...අ..."
"ඔයා මට ටැබ්ලට් ඉවරයි ඉවරයි කියන්නේ බොරුවට ද..?"
"න්...න්...න්..නෑ...නෑ..."
"එහෙනම් මේ මොනාද..?ආහ්..මේ මොනාද..?තමුසේ..."
"අනේ අයියේ..."
"තමුසේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ...අහ්හ්..තමුසේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ....?"
ටැබ්ලට් ටික පොලොවේ ගැසු ප්රතාප් ඇසුවේ නෙහාරව සොලවමිනි.
"මං ආස නෑ..." නෙහාර කීවේ අහක බලා ගනිමිනි.
" මොනවටද ආසා ආහ්...කොණ්ඩම් වලට ආස නෑ unnatural වගේ දැනෙනවා කියනවා..IDU දාන්න කැමති නෑ රිදෙනවා කියනවා..inject කරන්න කැමති නෑ උණ හැදෙනවා කියනවා...දැන් බෙහෙත් බොන්නත් කැමති නැද්ද..?මොනවටද කැමති ආහ්..මොනවටද කැමති...කැමති දේ කියනවා...කීය ගියත් කරලා දෙන්නම්...මොනවටද කැමති..."
"දරුවෙක්ට...මං කැමති දරුවෙක්ට..මට ඕනි දරුවෙක් හදන්න..."
නෙහාරද අනිත් පැත්තට කෑ ගසද්දි ප්රතාප් නෙහාරගේ අතින් තද කොට අල්ලා ගත්තේය.
"දැන්ම බෑ.. ඔයා තාම ලෑස්ති නෑ...ඔයත් දරුවෙක් වෙද්දි තව දරුවෙක් හදන්නේ කොහොමද..?නේශූ..අනික ඔයාගේ career එක..දරුවෙක් කියන්නේ ඒකට බාධාවක් නෙහාර..අවුරුද්දක්...තව අවුරුද්දක් ඔයාගේ profession එකේ expert වෙන්න...ජීවිතේ පරිණත වෙන්න.. ඊට පස්සේ අපි බලමු...අනිත් එක සෙල්ලමට ළමයි හදලා උන්ව මාසයක් යන්නත් කලින් මරලා දාන්න දෙන්න මට බෑ...still you are not ready for baby...thats it...don't make to talk about this again..."
"Why not...why not aiye...why not...?I don't care about career...and how can.."
"Shut up neshu..this is final decision...don't talk about it again..get your pills or otherwise I don't want a have a sex with you..."
"මොකක්ද..?මොකක්ද ඔයා දැන් කිව්වේ...Oh..ok...ok...you don't want noh...ok..ok...මට දැන් තේරෙනවා..ඔයාට දැන් මාව ඕනි නෑ..Lets see Mr Prathap yugendra..lets see..."