ප්‍රතාප්ගේ සිප ගැනුම් වල නිමක් නැති වෙද්දි නෙහාර තව තවත් ප්‍රතාප්ව තම වතට තෙරපවාගෙන තුරුළු විය.
"අයියේ..."
"ම්ම්ම්..."
"අත..." නෙහාර කීවේ රතු වෙමිනි.ප්‍රතාප්ගේ අත තිබුණේ නෙහාරගේ ශර්ට් එක ඇතුලෙනි.නෙහාරගේ කුස මදක් පිරිමදිමින් උන් ඒ රළු අත යන්තම් උඩට මතු වි තිබුණු තන පුඩුවක් පිරිමදිද්දි ඔහු ගැස්සී ගියේ කරන්ට් එක වැදුණාක් මෙනි.
"අහ්හ්හ්ම්..."
ප්‍රතාප්ගේ ඇඟිලි අතරට තම තන පුඩුව පොඩි වෙද්දි නෙහාරගේ මුවින් කෙදිරිය පිට වන්නේ ඉබේටමය.
"Moan for me babeh..."
"අයියේ..."
"ම්ම්.."
"මට නොතේරෙන ඒවා කියන්න එපා අප්පා.."
"Don't care about it..."
"ඔය ඉතින්..." නෙහාර කීවේ කට ඇද කරමිනි..
"හැමදාම ඔහොම ඉන්නද කල්පනාව..ම්ම්..?ඔයාට ඉගෙන ගන්න උවමනාවක් තිබුණානම් ඔයාට මේ වෙද්දි ඒවා සාමාන්‍ය වචන..ඉතින් ඔයාට උවමනාවක් නැත්නම් don't wanna care about it...thats mean ඒ ගැන කරදර වෙන්න එපා කියනක එක.."
නෙහාරගේ කම්බුලට හීනි තට්ටුවක් දැමූ ප්‍රතාප් කීවේ මදක් රිදෙන්නට ඔහුගේ තනපුඩුව මිරිකමිනි.
"අහ්හ්හ්හ්..ඌයි අම්මාහ්..." නෙහාර වේදනාවෙන් කෑ ගැසුවේ මෙතෙක් වේලා දරා උන් කඳුළු බිදුවක් ඇස් කොනින් බේරීමට ඉඩ හරිමිනි.
ඒ කදුළු බින්දුව දිවෙන් උරා ගත් ප්‍රතාප් නෙහාරගේ නළලට හාදුවක් තැබුවේ ඔහුගේ දෑස් පිය වෙද්දීය.
"ඔයා ආයෙම මට ඉංග්‍රීසි කියා දෙන්නකෝ අයියේ.." නෙහාර කීවේ අත සිරුර මතින් ඉවත් වූ ප්‍රතාප්ගේ අතින් අල්ලා ගනිමිනි.
"ඉගෙන ගන්න එක නෙවෙයි..හුරතල් වෙන එකනේ උඹ කරන්නේ බොරුවට.."
"අනේ නෑ සත්තයි..."
"අන්තිම චාන්ස් එක දෙන්නම්කෝ එහෙනම්..."
"මගේ හොඳ.........සුදූ......අයියා..." ප්‍රතාප්ගේ කරවටා අත දමා ඔහුට ලං උනු නෙහාර ඒ හිස මුදුන සිප ගත්තේය.
"බටර් පාර උඹේ..."
නෙහාරගේ තට්ටම් වලට පහරක් ගැසූ ප්‍රතාප් කීවේ සිනා සෙමිනි.