Chapter 15 🌼

527 74 7
                                    

ජියා කෝල් කලේ වෙන කාටවත් නෙවේ මිසිස් කිම්ට.

ඔම්මා...

හම්මේ මාව මතක් වෙලා තියෙන්නෙ..

අනේ ඔම්මා වෙලාවක් හම්බුනේ නෑ ආපු ගමන් කෝල් එකක් දෙන්න. ඊයෙ ඔප්පලත් ආවනේ.

හ්ම්ම් හ්ම්ම් මට කිව්වා. කෝ හාරි මැනික නැද්ද ජියා.

ඉන්නවා ඔම්මා එයා කාටුන් බලනවා.

කොහොමද ඉතින් මගෙ කෙල්ලට. අද උදේ කම්පැනි එකටත් ගියා නේද.

මම හොදින් ඉන්නවා ඔම්මා. ටිකක් විතර මහන්සී

හ්ම්ම් එහෙම තමා ඉතින් දැන් මගෙ කෙල්ලට ආපු ගමන් ඇදට වැටෙන්න බෑනේ. ටිකක් අමාරුයි තමා මැනික. ඒත් පුරුදු වුනාම ඔයා ඔය ජීවිතේට ආස වෙයි.

මම දැනටමත් ආසයි ඔම්මා. මොකද මගෙ චූටි කෙල්ලගෙ හැමදේම වෙන්නේ මගෙ අතින් නේ. අපේ හාරි දැන් ගොඩක් සතුටින් ඔම්මා.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now