Chapter 6 🌼

629 71 0
                                    

මොකටද සුද්දි ? එහෙම නිවාඩු ගන්න බෑ මැනික.

හරි හරි මිස්ටර් ජන්ග්කුක් ඔයා ඩ්‍රයිව් කරන්නකෝ. ඒක මගෙයි හාරිගෙයි කතාවක් නේ.

ජන්ග්කුක් කියපු දේ නිසා හාරිගෙ මූන අමුතු වෙනවත් එක්කම ජියා ජන්ග්කුක්ට එහෙම කිව්වේ හාරිගෙ හිත රිද්දන්න කැමති නැති නිසා.

අප්ප කියන ඒව අහන්න එපා මැනික. දැන් මට කියන්නකෝ ඇයි මගෙ හාරි පැටියා අප්පට හොලිඩේ එකක් ඉල්ලුවේ.

ජියා හාරිව තමන්ගෙ පැත්තට හරවගෙන හරිම ආදරෙන් හාරිගෙ රෝස කම්මුල් අත ගගා එහෙම ඇහුවම,

මත අප්පත් එක්ක බීත් යන්න ඕනි.

බීච්...

හ්ම්ම් බීත්. මම ගොදක් ආසයි බීත් යන්න ඒත් අප්ප එත්තන් යන්නෙ නෑනෙ ඔන්නි.

එහෙමද. අප්ප හරි නෝටිනෙ. ඇත්තද මිස්ටර් ජන්ග්කුක් මේ හාරි කියන්නෙ...

ජියා රවාගෙනම ජන්ග්කුක් ගෙන් ඇහුවේ හාරි මෙච්චර ආස වෙලත් බීච් එක්කන් ගිහින් නෑ කියපු නිසා කේන්තියට.

එක පාරක් එක්කන් ගිහින් තියනවා. ආයෙ ගියෙ නෑ.

මැනික ඔයා එක පාරක් ගිහින් තියනවද. අප්ප මේ ඇත්තද කියන්නේ.

දේ ගොඩ දාසකට කලින් අනේගියේ. ආයෙ අප්ප මාව එත්තන් ගියෙ නෑ කොත්තර කිව්වත්.

එහෙමද. එහෙනම් අපි අද යමු. ඔන්නි එක්ක හාරි අද බීච් යමු. අප්ප එක්ක ගිහින් මුලින් අයිස්ක්‍රීම් කාලා ඊලගට කෙලින්ම අපි බීච් යමු මැනික. හරිද.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now