A/n

1.5K 68 0
                                    

හායි සුදූලා..

මේ පොතේ ඇත්තම රචකයා මම නෙමෙයි.. මේ පොත ඇත්තෙන්ම english පොතක්. මම ඒක ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමයි සිංහල භාශාවට ට්‍රාන්ස්ලේට් කලේ..

මේ ලගකදි මගේ කලින් එකව්න්ට් එක මැකුනානේ.. ඒ නිසා මම අනිත් කතා එක්ක මේකත් දැන් ආපහු පබ්ලිශ් කරනවා..

ඉතින් එකව්න්ට් එක මැකුන නිසා දැන් මං ලග ඔරිජිනල් ඕතර් මට කතාව ට්‍රාන්ස්ලේට් කරන්න පර්මිශන් දීලා එවපු msg එක නැ..

ඒ වගේම මට ඒ ඕතර්ගේ යූස නේම් එක මතකත් නෑ අනික ඒ ඕතර් මම හිතන්නෙ දැං අවුරුද්දක වගේ ඉදන් වැට්පෑඩ් ඇවිත් නෑ..

ඉතින් මම මේක ආපහු පබ්ලිශ් කරාම ඔරිජිනල් ඕතර්ට ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් ගහන්න එහෙම එපා ඈ.. සම්පූර්ණ කතාවෙ ක්‍රෙඩිට් එක මම ඔරිජිනල් ඕතර්ට දෙනවා.. ට්‍රාන්ස්ලේට් කරන එකේ ක්‍රෙඩිට් එක් විතරයි මම ගන්නෙ..


හිතුවKකාරි

Hi...

I am not the real author of this book.. This book is actually an English book. I have translated it into Sinhala with the permission of the original author.

Recently, my previous account was deleted.. so I am republishing this along with other stories..

So since the account was deleted, now I don't have the msg that the original author gave me permission to translate the story.

Also, I don't even remember the user name of that author, and I think that author hasn't come to Wattpad since about a year ago..

So when I publish this again, don't report that I didn't give credit to the original author.. I give the credit of the whole story to the original author.

හිතුවkකාරි

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now