මේ වෙනකොට ජියෝන් කපල් එක තම තමන්ගේ verginity එක තම තමන්ගේ අතින්ම නැති කරගෙන මාසයක් උනා. ඒ වගේම ඒ දවසින් පස්සේ ඒගොල්ලො ජීවත් උනේ ගොඩක් සතුටින්.
Jeongguk ට හිතුනේ ඔහු හරියට ටේහ්‍යුන්ගේ අනිත් පාඋව වගේ. මොකද වැඩිමලා හැමතිස්සෙම හැසිරුනේ ඒ වගේ.
මුලින්ම ඔහුගේ වයිෆි ඔහුට පමිශන් දුන්නා ඔහුගෙ නිදන කාමරේට මාරු වෙන්න. එයාලගේ love making එකෙන් පස්සෙ ceo ගේ හැම දේම බනීට අයිති උනා.
එතකොට ceo ඔහුට ගොඩක් විදි වලින් ආදරය පෙන්නන්න අරන් තිබ්බා. ඔහු හැම වෙලාවෙම බනීට cute පෙට් නේම්ස් වලින් කතා කරන්න ගත්තා වගේම ඔහුට ගොඩක් සැප පහසු දේ දීලා ඔහුව නරක් කරන්නත් පටන් ගත්තා.
ටේ හැම වෙලාවෙම බනී ආසම විදිහට ඔහුව නින්දෙදි බදාගන්නත්, ඔහුගේ කොන්ඩේ කොන්ඩෙ අස්සෙන් ඇගිලි ගෙන ගොස් ඔලුව අත ගාන්නත් පිට අතගාන්නත් පටන් ගෙන තිබ්බා
ඒවගේම වැඩිමලා ඔහුට ගොඩක් ඇදුම් වගේම තව තව බඩු ගොඩාක් ගෙනාවා. නමුත් බනීගේ මතය උනේ ඒවා අවශ්‍ය නොවන බව. ඒත් වැඩිමලා ඒවා වලට ඇහුම්කන් දුන්නෙ නෑ.
ඒවගේම ටේහ්‍යුන් බනීට එලියට ගිහින් ජොබ් එකක් කරන එකට තහන්චියක් දැම්මා. ඔහු හොවටම දැනගෙන හිටියා බනීට එයාට ගෙදර වියදම් වලට උදව් වෙන්න වගේම තමන්ට පොඩි පොඩි තෑගි ගෙනත් දෙන්නත් උවමනාවක් තියෙන බවත්, ඒ උවමනාව නිසා ඔහු රැකියාවක් සොයා යන්න ගියත් ඒ හැම වෙලාවකදිම අනික් මිනිස්සු බනීගෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ නිසා ඔහු බනීට රැකියාවක් කරන්න එපා කියන අණ කිරීමේම රැදිලා හිටියා.
ඒ වෙනුවට ඔහු පිරිනැමුව ඔහුගේ සැමියාට තමන්ගේ පෞද්ගලික කෝකියා වෙන්න කියලා. ඒ වගේම ඔහු ඔහුට හොදට ඒ වෙනුවෙන් ගෙව්වා. නමුත් jeongguk තවමත් එයට මැලිකමක් දැක්කුවේ තමන්ගේ බිරිදට කෑම උයන එක එයාගෙ වගකීමක් නිසා. ඒත් අවසානයේ ඔහුට තර්කයකින් තොරවම තමන්ගේ බිරිදට එකග වෙන්න උනා. ඒවගේම ඒ වෙනුවෙන් ඔහුට තමන්ගේ වයිෆි ගෙන් ලැබෙන වැටුපත්.
ඒවගේම වෙච්ච අනික් දේ තමා ටේහ්‍යුන් බනීට මූලික අකුරු ලිවීම් හා කියවීම් ගැන උගන්වන්න ගුරුවරයෙක්ව ගෙන්නුවා. මොකද ටේහ්‍යුන් කැමති උනේ නෑ තමන්ගේ සැමියාව පාසලකට යවන්න. මොකද ඔහු හොදින්ම දැනගෙන හිටියා එහෙදීත් බාලයාව අනිත් අය කොන් කරයි වගේම එයාට වද දේවි කියලා.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..