ටේහ්‍යුන්ට සිහිය නැති උනාට පස්සේ ඔහුව පුලුවන් තරම් ඉක්මනින් රෝහලකට එක්කගෙන ආවා. ඒවගේම ඒ රෝහලේ හිටිය හොදම වෛද්‍යවරු කිහිප දෙනෙක්ම එයාව පරීක්ශා කලා.
Prgo ව පරික්ශා කලාට පස්සේ, වෛද්‍යවරු එයාලා හොයාගත්තු දේවල් ටේහ්‍යුන්ගේ පවේ අයට කියන්න සූදානම් උනා. එයාලා හොයාගත්තා ටේහ්‍යුන්ට සිහිය නැති උන හේතු කිහිපයක්ම.
පලවෙනි දේ, එයා පහුගිය කාලෙම ඉදලා තියෙන්නෙ ලොකු ස්ට්‍රෙස් එකක. ඒක ප්‍රෙග්නන්සි එකට කොහෙත්ම හොද නෑ.
දෙවනියට, ගොඩක් මහන්සි උන එක. ඒවගේම ටේහ්‍යුන්ගේ පව්ලේ අය දසැක කලා ඒ ටේහ්‍යුන් හැමදාම කිම් මැන්ශන් එකට එන්න පැය ගනං කෝච්චි වල එල්ලිලා ඇවිත් පැය ගනං පයින් ඇවිද්ද නිසා කියලා.
තුන්වෙනියට, එයා එයාගේ ප්‍රෙග්නන්සි එකට හරි විදිහට උපකාර කරන්න අවශ්‍ය පෝශය පදාර්ථ අරගෙන නෑ. ඇත්තෙන්ම කිව්වොත් එයා දවස් කිහිපයක්ම හාමතේ ඉදලා එයා ගොඩක් දුර්වල වෙලයි හිටියේ.
මේවා තමා ඔහු සිහිය නැතුව වැටෙන්න ප්‍රධාන කරුණු, ඒවා ඇහුනාම කිම් කපල් එක වගේම ජිමුන්, යුන්ගි වගේම හෝසොකුත් කලින් දැනුනාට වඩා වැරදිකාර හැගීමක් අත් විදින්න ගත්තා.
එයාලාට කිසිම අදහසක් තිබේ නෑ ටේහ්‍යුන් මේ වගේ දේවල් ගොඩකට එකපාර මුහුන දෙනවා ඇතී කියලා.
නැම්ජූන්ටයි ජින්ටයි දැනුනේ හරියට එයාලා මේ ලෝකේ ඉන්න නරකම දෙමව්පියෝ වගේ. එයාලා හැදුවේ හැමදේම හරිගස්සන්න. නමුත් එයාලා මේ පාරත් අමික් හැම පාරකම වගේ වැඩේ වරද්දගත්තා.
එයාලා අඩුමගානේ දැනගෙනවත් හිටියේ නෑ මෙච්චර නරක දේවල් එයාලා නිසා උනාට පස්සෙත්, එයාලාගේ පුතා එයාලාට සමාව දේවිද කියලා.
හැම පාරම එයාලාගේ පුතා එයාලාව විශ්වාස කලේ අන්ධ විදිහට. ඒත් දෙන්නම එයාලාගේ දරුවාගේ විශ්වාසක කඩ කලා. එයාලා හැමතිස්සෙම එයාලාගේ පුතා ඉදිරියේ පැරදුනා. ඒවගේම එයාලා ඒක දැනෆෙන හිටියා.
එයාලාට බැරි උනා එයාලාගේ පුතාට ආදරය, ආරක්ශාව වගේම රැකවරණය සලසන්න.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..