Chapter 17

492 58 7
                                    

🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
.........................................

Jeongguk දැන් හිටියේ මේ මාස 1යි සති 2ටම එයා නිදාගන්න පාවිච්චි කරපු කාපට් ඇතුරුව පොලොව මත. තමන්ගේ වයිෆි එක්ක පැයගානක් ශොපින් කරපු එකෙන් එයා මහන්සියට පත්වෙලයි හිටියේ. නමුත් ඒ වෙලාව ඔහුට ගොඩක් වැදගත් උනා. මොකද එයාගෙ වයිෆි එයාට හරි බිරිදක් එයාගෙ සැමියාට සලකන්න ඕනෙ විදිහට අද jeongguk ට සැලකුවා.

ඒ අතරින් වැදගත්ම දේ තමයි මෝල් එකේදි ඒ දෙන්නා අතර හුවමාරු උන උණුසුම් සිපගැනීම. ඒකගැන හිතන එක ඔහුට නවත්තගන්නම බැරි උනා. ඒක ඔහුගේ මනස තුල දිගටම මැවිලා පේන්න ගත්තා. ඒ නිසා ඔහු ගොඩක් වෙලා යනකන් ලැජ්ජාවෙන් රතුවෙලායි හිටියේ.

ඒත් ඒ වෙලාවෙන් පස්සෙ bunny හිටියේ කටත් උල් කරගෙන ටිකක් විතර අවුලෙන්. මොකද මෝල් එකේදි උන ඒ සිපගැනීමෙන් පස්සෙ එයාගෙ වයිෆි එතනදි මුකුත් උනේ නෑ වගේ ආපහු දිගටම සාමාන්‍ය විදිහට ශොපින් කරන්න ගත්තා. ඒ නිසා jeongguk ට හිතුනේ එයාට තරම් ඒ සිපගැනීම එයාගෙ වයිෆිට වටින්නේ නෑ කියලා. සමහර විට එයා කිසිම වැඩකට නැති සිපගන්නෙක් නිසා එයාගෙ වයිෆි ඒ සිපගැනීම වින්දේ නැතිවෙන්නත් පුලුවන්.

" ඒත්.. ඒත් ඒ ගුකීගෙ පලවෙනි කිස්.. එකනෙ.. ගුකී පුරුදු වෙල්ල ඕනෙ මීට වඩා වයිෆිව ඔදට කිස් කරල්ල.. "

බනී එයාටම කියාගත්තා. ඔහුගේ තොල් මේ වෙනකොට උල් වෙලායි තිබ්බේ. මේ වෙලාවෙ එයාගෙ මොලේට හිතන්න පුලුවන් හැමදේම එයා හිතමිනුයි හිටියේ ඒ ගැන.

මේ වෙලාවේ ඔහු හිටියේ හදෙනුත් ගොඩාක් ඈත. මොකද ඔහුගේ බිරිද ඔහුට ගොඩක් හොදින් දැන් සලකනවා වගේම එයාට කරදර කරපු මිනිස්සුන්ටත් දඩුවම් දුන්නා. ඒ කාරනාවම ඇති බනීට ඔහුගේ වයිෆි වෙනුවෙන් තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න.

ඔහු හුරතලේට හිනාවෙලා දැන් ටිකකට කලින් වෙච්ච දේවල්.මතක් කරන්න සුදුපාට සිවිලිම දිහා බැලුවා.

Flashback

ගෙදරදි.

" වයිෆි.. ගුකීට බඩු අරං දුන්නට ස්තූතීයි.. ගුකී උයාට ආදලෙයි.. ඒවගේම ගුකී පොරොන්දු වෙනෝ.. ගුඩාක් ම- හන්සි වෙලා වැඩ කරල්ල.. එතෝට- එතෝට ගුකීටත් පුලාං වයිෆිටත් දේවල් අරං දෙල්ල.. "

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now