Chapter 31

268 31 0
                                    

Ceo's bunny husband
Chapter 31

...............

"ටේටේ!...ගුකී මෙහේ!" හාවා දුවමින් කෑ ගැසුවේ ටේහියුන්ට ඔහුව පෙනුනේ නෑ වගේ

ගර්භණී පිරිමියා තම මෝඩ සැමියගේ ක්‍රියාකලාපයට ඔලුව හෙල්ලුවා

"දුවන්නෙපා බනී!" ටේහියුන් කෑගැහුවේ සතුටට දගලන හාවට තරවටු කරන්න

"හලෝ ටේටේ!" බාලයා ටේහියුන්ට බැටලුවෙක් වගේ ආචාර කලේ ඔහුගේ දිවිල්ල නවත්තනගමන්

"හ්ම්ම්ම්...ගුකී....මම ඔයාට දුවන්න එපා කීවා නේද? ඔයාගේ තුවාල සනීප උනා විතරයි බේබි,ආපහු ඔයාට තුවාල වෙයි" ටේහියුන් ඔහුගේ කණගාටුව ප්‍රකාශ කලා

"හී හී සොලි වයිෆ්--  ටේටේ ගුකීට මතකයි" ටේහියුන්ගේ හිනාව  බාලයාගේ මේ වචන නිසා නැතිවෙලා ගියා,ඔහුගේ සැමියා විසින් "වයිෆි" ලෙස ඇමතීම මගහැරියේ ඉතා සාර්ථක ලෙසයි,

"මම- කමක් නෑ බේබී....එන්න අපි ඇතුලට යමු" ටේහියුන් ඔහුගේ හැගීම් හංගගෙන කතාව වෙන පැත්තකට හැරෙව්වා,

"ඔයා කාලද ඉන්නෙ පැටියෝ" වැඩිමලා ඔවුන් අත් අල්ලගෙන ඇතුලට යනකොට ඇහුවා,

"නෝප්-- ගුකී ටේටේ එන~ එනකල් හිටියා" ජියෝන්ගුක් උත්තර දුන්නේ වැඩිමලාගේ දෑස් මගහරිමින්,ඔහු දන්නවා ඔහුට බැනුම් ඇසීමට වන වග

"බනී,මම ඔයාට කියලා තියෙනවා නේද ජිනී මමා එක්කයි ජූන් පපා එක්කයි කන්න කියල? ඔයා වෙලාවට උදේට කන්නේ නෑ,ඔයා මගේ වචන සැහැල්ලුවකට ගන්නවා පැටියෝ" ටේහියුන් බලාපොරොත්තු කඩ උනා වගේ කීවා,ඔහු හාවාව කෑම මේසය මත හිදුවා ආහාර ලබා දීමට කටයුතු කලේය.

"ටේටේ....ස්වොරි"  ජියෝන්ගුක් තම බිරිඳ පිස්සු වැටෙයි යැයි බියෙන් මෙන් කීවේය,ටේහියුන් ආපහු එයාට නරක දෙයක් කලොත් මොකක් වෙයිද?

ඔහු තම ඔලුව සෙලෙව්වා,නෑ එයා එයාගේ වයිෆිව විස්වාස කරනවා,

මේ අතරේ ටේහියුන් දුටුවා බියට පත් උන ඔහුගේ සැමියාව,ඔහුට දැනුනේ ඔහුගේ කකුල් බිමට කඩන් වැටෙනවා වගේ,

ඔහු දැන් දන්නවා ඇයි ඔහුගේ සැමියා ඔහු හා ගෙදර යාමට අකමැති කියා,ඒ ඔහුගේ ආදරණීය සැමියා තාමත් ඔහුට බිය නිසා.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now