" වොහ් වයිෆු! මෙහෙ ගුදාක් ඇදුං තීනෝ! "
බනී උද්යෝගයෙන් කෑගැහුවේ වටිනා ඇදුම් තියෙන කඩේට ඇතුල් වෙන ගමන්.
ඔහුගේ ලොකු doe eyes එතන තිබ්බ එක එක ජාතියේ එක එක පාට ඇදුම් දැක්කහම දිලිසෙන්න ගත්තා, ඒ වගේම ඔහුගේ හා කන් එකිනෙක ඇඹරෙන්න ගත්තා. ඒක තමයි ඔහුගේ පලවෙනි වතාව ඔහුගේ වයිෆිගේ ක්ලොසට් එකේ හැර මෙච්චර ඇදුම් ගොඩක් දකින.
" Yup, ඒවගේම ඔයාට ඒවා හම්බෙයි බනී ඒ නිසා සන්සුන් වෙලා ඔයාට කැමති එකක් තෝරගන්න."
ටේහ්‍යුන් මෘදු විදිහට පලවෙනි පාරට කිව්වා. ඔහුට අමතක වෙලා ඔහුගේ කටින් නික්නේම් එකක් පිට උනා. ඒ උනාට බනී ගොඩක් සතුටින් හිටියේ ඔහුගේ වයිෆිගේ අවධානය වගේම care එක ලැබුනු නිසා.
" හී හී වයිෆි~~~ බනී නිකං කලබල වෙලා.. "
Jeongguk සමාව ඉල්ලලා ඉක්මනින්ම එයාලගම තිබුම පලවෙනි ඇදුම් රැක් එක ලගට දුවලා ගියා. ඔහුගේ ඇස් මුලින්ම ගියේ දම් පාට බැගි- ටීශර්ට් එකකට.
ටේහ්‍යුන්ට පුලුවන් උනේ උද්දාමයට පත් වෙලා හිටිය බාලයා දිහා බලලා ලාවට හිනා වෙලා ඔලුව දෙපැත්තට වනන්න විතරයි.
" තමුන් "
ඔහු උඩගු විදිහට කඩේ මැනේජර් දිහාවට ඇගිල්ල දිග් කලා.
" ඔව් මාස්ට' kim? "
මැනේජ ඉක්මනට උත්තර දුන්නා.
" මේ කඩේ වහන්න. මට මගේ හස්බන් එක්ක සමාදානයෙන් ශොපින් කරන්න ඕනෙ.. "
ඔහු අණ කලේ තමන්ට තිබ්බ බලය හා මුදල් නිසා හැමෝම තමන් කියන දේවල් කරනවා කියලා දැනගෙන. ටේහ්‍යුන් අනිවාර්යයෙන්ම උඩගු මනුස්සයෙක්.
" ඔයා කියන ඕනෑම දෙයක් කරන්නම් මාස්ට' "
ගැහැණු කෙනා ටේහ්‍යුන්ගේ අණ පිලිපදිමින් ඉක්මනටම කෝල්ස් කිහිපයක් ගත්තා. අනිවාර්යයෙන්ම ස්ටාෆ් එකට කඩේ වහන්න කියලා දැනුවත් කරන්න ඇති.
ටේහ්‍යුන් කටකොනින් හිනා උනේ හැමෝම මත තියෙන තමන්ගේ බලය බුක්ති විදිමින්.
" වයිෆි! අපි යමු.. "
දුවගෙන ආව බනී එකපාරටම ඔහුගේ වයිෆිව ඇදගෙන පිටවීමේ වොරටුව අසලට යන ගමන් එහෙම කිව්වා.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..