එදා වෙච්ච සිද්ධියෙන් මේ වෙද්දි දවස් 3ක් පහුවෙල තිබ්බා. ඒත් තවමත් jeongguk සිහිසුන්වයි හිටියේ. ඔහුව මේ වෙනකොටත් රෝහලේ තිබ්බ ගනං වැසිම සහ තාක්ශණයෙන් දියුනුන රූම් එකකට මාරුකරලා තිබ්බා.
එතකොට ටේහ්‍යුන්, ඔහුට තමන්ගේ සැමියාව බලන්න පුලුවන් උන වෙලාවේ ඉදන් මේ වෙනකන් බනීගේ ලගින් එයා හෙල්ලුනේ නෑ. ඔහු හැම තිස්සෙම සිහිසුන් බනීගේ අත අල්ලගෙන ඔහුත් එක්ක කතා කරන්නේ ආදරෙන් ඔහුගේ අත හෝ හිස අතගාන ගමන්.
ඔහු දිගින් දිගටම කලින් වෙච්ච දේට බනීගෙන් සමාව ඉල්ලුවා.එතකොට රෑ උනාම ඔහු බනීගේ ඇදට එහාපැත්තෙන් තිබ්බ පොඩි ඇදක නිදාගත්තා. ඒ විතරක් නෙමෙයි, ඔහු තමන්ගේ සේවකයන් ලවා තමන්ගේ ඇදුම් පවා හොස්පිට්ල් එකට ගෙන්නගත්තා. මොකද එයා කැමති උනේ නෑ විනාඩියකටවත් බාලයා ලගින් හෙල්ලෙන්නවත්. එයා බනී ලගින් එහාට උනේ බාතෲම් එක පාවිච්චි කරන්න විතරයි. එහෙම නැත්තම් එයා මුකු දවසම ගෙව්වේ එයාගෙ සැමියාගෙ එහාපැත්තෙ.
එයාගෙ දෙමව්පියන් ඔහුව බලන්න ආවෙ පොඩි වෙලාවකට විතරයි. ඒ ඇවිත් ඔහු හොදින්ද නැද්ද බලලා එයාලා යන්නේ එයාලාගේම පුතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා.
ටේහ්‍යුන්ටත් ඒගැන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඇත්තෙන්ම එයා හිටියේ ගොඩක් සතුටින්. එයාට සතුටු හිතුනෙ මොකද, එයා හිතුවා එයාගෙ තාත්තාට ඩිවෝස් පේපර්ස් ගැන අමතක වෙලා කියලා. ඩිවෝස් එක ගැන හිතුවත් ඇති එයාව හරිම නරක විදිහට ගැහෙන්න ගන්නවා.
අනික් දේ උනේ එයාට කිසි ගානක් උනේ නෑ එයාගෙ දෙමව්පියෝ එයාව නොසලකා හරිනවා කියලා. ඔහුත් හිටියේ එයාලා එක්ක ගොඩක් තරහින්. එයාලා කොහොමද තමන්ගේ ජීඑඉතේ එහෙම තීරණය කරන්නෙ? එයාලා කොහොමද බනීවයි එයාවයි වෙන් කරන්න හිතුවෙවත්?
" මං ඔයාට ආදරෙයි බනී.... මම එයාලාට අපිව වෙන් කරන්න දෙන්නෙ නෑ "
ඔහු මිමිනුවේ ඔහු හැම තිස්සෙම අල්ලගෙන ඉන්න jeongguk ගේ අත්ලට. ඊට පස්සෙ ඔහු එතනින් මෘදු හාදුවක් තිබ්බා.
ඒත් ඔහු එකපාරටම ගැස්සිලා ගල් උනේ එයා අල්ලගෙන ඉන්න අත චුට්ට චුට්ට හෙලවෙනවා දැනිලා. ඔහු ඉක්මනටම බාලයාගේ මූන දිහා බැලුවේ ඔහු ඇස් අරිනකන්.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..