Chapter 21

540 62 0
                                    

මම අද හවස chapter 20 දුන්නා. ඒ උනාට මට ඒකෙ අවසන් ටික ඒකට දාගන්න බැරි උනා.. මට ක්ලාස් යන්න පරක්කු වෙලා නිසා. තව චැපියක් ගහන්න තරම් ගොඩක් ඉතුරු නැති නිසා මම මේකටම ඒක දාන්නම්.

.............................
From chapter 20

ඔහු දන්නවා තමන් කිව්ව දේ නිසා ජිමින් ඉන්නෙ තරහින් කියලා. ඔහු පවා ගොඩක් අකමැති උනා තමන්ගේ කටින් පිටවෙච්ච ඒ වචන වලට. ඒත් ඔහුත් කියලා මොනවා කරන්නද? ඔහු ඔහුගේ හැගීම් ප්‍රතික්ශේප කරනවා. ඔහු බය උනා ජිමින් ඔහු කාට හරි ආදරේ කරන්න පටන් අරන් කියලා කිව්වාම.

ඔහු හැමතිස්සෙම කිව්වෙ තවත් කෙනෙක්ට ආදරය කරන මිනිස්සු කොච්චර මෝඩද කියලා. ඔහු තවත් කෙනෙක්ට ආදරය කරන එක සැලකුවේ ඒක තමන්ගේ දුර්වලතාවය විදිහට. මිනිස්සු තමන්ගේ දුර්වලතාවය අන්ධ විදිහට වැලදගන්නවා කියලයි ටේහ්‍යුන් හිතුවෙ. ඒ නිසා ජිමින් ඒ ගැන කිව්ව ගමන්ම ටේහ්‍යුන් ඒකට විරුද්ධ උනා. ඔහුට උවමනා උනේ නෑ අනික් මිනිස්සු වගේ දුර්වලතාවයක් හදාගන්න

ඒ මොනා උනත් තමන්ගේ හස්බන් ගැන ඒ විදිහට කතා කරපු එක ගැන ඔහුගේ හිතේ තිබ්බ වැරැදි හැගීම මොනා කලත් පහව ගියේ නෑ. එදා රෑ එයාලා දෙන්නා අතර උන දේවල් එයාගෙ ජීවිතේ ගොඩක් වැදගත් දේවල් උනා. ඔහු දැනටමත් jeongguk ගේ. ඔහු jeonggukව කිසිම කෙනෙකුට මාරු කරන්න කැමති නෑ දැන්. මොකද.. දැන් ඔහු jeonggukව පිලිඅරගෙන ඉවරයි.

තවමත් තරුණ ceo හිටියේ තමන්ගේ හැගීම් තෝරා බේරා ගන්න බැරුව. ඒත් ඔහු ප්‍රාර්ථනා කලා ඔහුට ඉක්මනටම ඒවා තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා.

ටේහ්‍යුන් බනී ගැන හිත හිතා ඉන්නකොට ඔහුගේ අත නිතැතින්ම ගියේ තමන්ගේ බෙල්ලේ තවමත් පේන්න තියෙන හයිකීස් උඩට. එදා රැයින් පස්සේ ඔහුගේ හස්බන් ඔහුගේ බෙල්ලේ අනිවාර්යයෙන්ම හයිකි එකක් තියන එක මගෑරුනේ නෑ.

ඒවගේම එදා ඒ රෑ වෙච්ච දේවල් මතක් වෙද්දි ඔහුට දරුණු විදිහට ලැජ්ජාවෙන් රතු වෙන එක නවත්තගන්න බැරි උනා.

Flashback~~

……………………………………
From chapter 21
🔞

Flashback~~

"වයිෆී~~ ගුකී තාම සෙල්ලං කරනෝනෙ... "

බනී කන්කෙදිරි ගෑවෙ ඔහුගේ වයිෆි තමන්ගේ ඇගිලි වලින් අයින් උන එකට නොකැමැත්තෙන්.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now