Tae's pov
මම මේවෙලාවේ ඉන්නෙ මගේ වාහනේ ඇතුලේ. මගේ රියදුරු වාහනේ දොර ඇරියාම මම වාහනෙන් බැහැලා මගේ අම්මා දිහා බලාගෙන හිටියේ හිස් බැල්මකින්. මම දැක්කා මගේ අම්මා හදිස්සියෙන් වගේ මං දිහාවට දුවගෙන එනවා.
" ටේ! Thanks god අන්තිමේදි ඔයා මෙහෙ ඉන්නවා. අපි ඔක්කොම හිතුවේ ඔයා පැනලා ගිහින් කියලා! "
මගේ අම්මා කිව්වේ කනගාටුවෙන්. මට ඔහුගේ ඇස් වලින් පෙනෙන්න තිබ්බා ඇති උන සැනසීම ඔහු මාව දැක්කම.
" As if i have a choise. පැනලා යන එකෙන් වෙන්නේ මම homeless වෙනවා වගේම මගේ පව්ලෙන් අතෑරලා දාපු කෙනෙක් වෙනවා කියන එකනෙ.. ඒකත් අර මගුලේ සතෙක්-- "
මම බැනගෙන බැනගෙන ගියේ උදේ ඉදන් මගේ හිතේ කැකෑරෙමින් තිබ්බ තරහව පිටකරන්න.
" please not now tae.. අපි දන්නවා ඔයාට නොදන්න කෙනෙක්ව බදින්න කියන එක වැරදීයි තමය්. ඒත් අපි මේ කරන්නෙ ඔයාලා දෙන්නම වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ. Just give him a chance bear. මං පොරොන්දු වෙනවා ඔයා ඒ ගැන පසුතැවෙන එකක් නෑ. ඔහු තමයි sweetest-- "
මගේ අම්මා ආපහු පරන තැටියම ගහන්න ගත්තා.
" මොන කෙහෙල්මාක් හරි. අපි ඉක්මනට මේ විකාරෙ ඉවරයක් කරලා දාමු."
මම ඇස් රෝල් කරමින් නපුරු විදිහට කිව්වා. මං ගැන වැරදියට හිතන්න එපා. මම මගේ දෙමව්පියන්ට ආදරෙයි. ඒත් ඒගොල්ලෝ මට අර පිස්සු හාවෙක්ව බදින්න කියන දවසේ ඉදන් මට එයාලත් එක්ක තරහා නොගෙන ඉන්න බැරි උනා.
වෙඩින් එක තියෙන හොටෙල් එකට ආපු මම හෝල් එක දිගේ ඇවිදගෙන ගියේ මගේ අම්මා මගේ එහාපැත්තෙන් ඇවිදගෙන එද්දි. හොටෙල් එක සරසලා තියෙන ඩෙකරේශන්ස් වලට නම් මගේ හිත එච්චර ගියේ නෑ. ඒවා දැක්කම මට වමනේ යන්න වගේ ආවා. මොකද ඒවා මට මතක් කලා මම මේ දැන් ඉන්නේ මම වෙනවට අකමැති මගේ වෙඩින් එකේ කියලා.
කෙලින්ම හෝල් එක දිගේ ඇවිදගෙන ගියපු මම මගේ තාත්තා ලගවත් මෝඩ hybrid ලගවත් නවතින්නේ නැතුව කෙලින්ම ගිහින් නැවතුනේ priest ඉන්න පොඩි ස්ටේජ් එකේ. මොකද මට ඕනෙ උනේ මේ විකාරෙ ඉක්මනටම ඉවරයක් කරන්න.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..