Prego ගේ කෑගැහිල්ලෙන් පස්සේ මැන්ශන් එකේ පිටුපස මිදුල සම්පූර්ණ නිහඩතාවයේ ගිලුනේ හරියට හැමෝමටම කතා කරන්න තමන්ට තියෙන හැකියාව නැති උනා වගේ.
එයාලා අඩුම හෙල උනේවත් නෑ. ඒක හරියට pregoගේ වචන නිසා එයාලා ඒ ඉන්න තැන් වලම ගල් වෙලා වගේ.
ඔව් එයාලා හිටියෙ ටේහ්‍යුන් එක්ක කේන්තියෙන්, ඒත් එයාලා කොයිම වෙලාවකවත් ටේහ්‍යුන්ව පිටමං කරන්න හිතුවේ නෑ. නෑ එයාලා කවදාවත් නෑ. ටේහ්‍යුන් කොච්චර නපුරු, නරක චරිතයක් උනත් ඒ හැම කෙනාගෙම හිත් වල ටේහ්‍යුන්ට විශේශ තැනක් තිබ්බා.
" අහ්හ් ගුකී..... රිදෙනවා...."
පූස් හයිබ්‍රීඩ් ගේ හයි පිච් වොයිස් එක නිසා එතන තිබ්බ නොහඩතාව කැඩුනා.
ඇය jeongguk ගේ අවධානයයි විශේශෙන්ම ඉල්ලුවේ.Jeongguk ඉක්මනටම එයාම එයාගෙ වයිෆ්ට රිද්දන්න හේතුව වෙච්ච හොදම යාලුවා දිහාවට ඔලුව හැරෙව්වා. එයාගෙ ලොකු බැම්බි ඇස් වල තිගැස්මක් සටහන් වෙලා තිබ්බා. සම්පූර්ණයෙන්ම ඒවා අතරමං එලා වගේ. ලා කදුලු පටලෙකින් ඒවා වැහිලා ගිහින්.
" ගුකී...."
ගැහැනු කෙනා ආපහු අසරණ විදිහට රගපාමින් කතා කලා.
එයා හැදුවේ අතරමං වෙලා වගේ ඉන්න බනීව බදාගන්න. ඒත් බනී එකපාරටම ගැස්සිලා ගිහින් එයාගෙ හරි සිහියට ඇවිත් ඒ ගෑනු කෙනාගෙන් ඈතට උනා.
හැමදේම අවසානයේ හරි සිහියට ආව jeongguk ට දැන් තේරුනා එයා මොකද්ද කලේ කියලා. ඔහු අසිහියෙන් වගේ දිග අඩි තියමින් මැන්ශන් එකෙන් එලියට දුවගෙන ගියා.
" ව්- වයිෆි....... වයිෆි ඕනේඒඑ... වයිෆි කෝ? "
බනී අසිහියෙන් වගේ මිමිනුවේ ඔලුව එක එක දිශාවන් වලට හරවමින්. එයා බලාපොරොත්තු උනා එයාගෙ වයිෆි ඒ කොහේම හරි ඉදීවි කියලා.
" නෑ! වයිෆි! ගුකී එනකං ඉල්ල!........."
ඔහු කලබල වෙලා කෑගැහුවේ ඒ කොහේවත්ම වයිෆිව හොයාගන්න බැරි උනාම. ඔහු ගේට්ටුව දිහාවට අඩමින් දුවගෙන ගියා. එයාගෙ යාලුවෝ වගේම නැන්දම්මයි මාමන්ඩීයිත් එයාගෙ පස්සෙන් දුවගෙන ආවා.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..