Chapter 25

411 47 0
                                    

ටිකෙන් ටික ඉර නැගගෙන එද්දි දුකෙන් පෙගුනු බනී කලින්ම නැගිට්ටා. ඔහුට උවමනා උනා ඔහුගේ වයිෆිගේ ලස්සන මුහුන ඔහු නැගිටලා මුලු දවසක් පුරාවටම ගෙදරින් එලියට ගිහින් ඉන්න කලින් වර්ණනා කරන්න.

පහුගිය සතිය ඇතුලත ඔහුගේ දින චාර්‍යාව උනේ ඒක. බනීට ඔහුගේ වයිෆිගේ මුය්න දිහා සාමකාමීව බලන්න ඉඩ ලැබුනේ ඔහු නිදාගෙන ඉන්න කොටදී විතරයි.

ඔහු සාමාන්‍යෙන් නිදාගෙන සිටින ceo දෙස පිටාරගලන ආදරයත්, වර්ණනා වලින් යුතු වූත් විශාල ප්‍රීතියකින් බලාගෙන ඉන්නවා. ඒත් ඒ හැගීම් එක්කම දැන් ඔහුගේ ඇස් වල දුකක සේයාවකුත් පේන්න තියෙනඑආ.

එතකොට දැන් ඔහු නිදාසිටින කෙනා දිහා බැලුවේ කලවම් වෙච්ච හැගීම් වලින්. මෙතන තිබ්බ එකම වෙනස උනේ බනීට දැනෙන දුජ සහ තනිකම ඇතුලෙන් භයානක ලෙස ලොකු බයක් දැනීමයි.

ඔහුට දුකක් දැනුනේ ඔහු ආපහු තමන්ව නොසලකා හැරලා තමන්ට නොදන්නා කෙනෙක්ට වගේ සලකාවි කියලා. මොකද ඔහු තමන්ගේ වයිෆිව එයාගෙ කම්පැනි එකේ වැඩ කරන සේවකයෝ ඉස්සරහා විතරක් නෙමෙයි, එයාගෙ බිස්නස් පාට්නර් ඉස්සරහදි අපහසුතාවයට පත් කලා.

නින්දෙන් ඇහැරුනාට පස්සේ ඔහුට තේරුනා ඔහු කරපු දේ වැරදීයි කියලා. ඒ වගේ මිනිස්සු ගොඩක් ගැවසෙන පොදු ස්ථානයකදී ඒ විදිහට හැසිරෙන්නෙ නැතුව ඉන්න තිබුනා ඔහුට.

ඉතින් දැන් ඔහුට තේරෙනවා ඇයි ඔහුගේ වයිෆි ඔහු එක්ක තරහා අරන් ඔහු එක්ක කතා කරන එකෙන් වැලකිලා ඉන්නේ කියලා. මොකද ceo හැදුවේ ඒ වෙලාවෙදි තමන් විසින් ඇතිකරපු අපහසුතාවය නැති කරගන්න.

Jeongguk හැමදේම තේරුම් ගත්ත සැමියෙක් විදිහට ඔහුට උවමනා උනා taehyung ගෙන් සමාවගන්න වගේම තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද හරිගස්සන්න. ඒත් ඔහුට හිතුනේ නෑ ටේගේ වචන වලින් තමන්ගේ හිත රිදුන එකට ටේත් තමන්ගෙන් සමාව ගන්න ඕන කියලා.

පැයක් විතර නිදාගෙන ඉන්න කෙනා දිහා බැලුවාට පස්සේ ඔහු ටිකෙන් ටික නැගිටින ලක්ශන පෙනුනා. ඒත් එක්කම බනී ඉක්මනටම එයාගේ වයිෆි ලගින් එහාට උනේ ටේ එයාට ආපහු බනීවි කියලා හිතලා.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now