Part 6

432 52 4
                                    


CEO'S bunny husband
Chapter 6

..............................................................

අලුතින් විවාහ උන ජෝඩුව දැන් හිටියේ ටේහ්‍යුන්ගේ අපාට්මන්ට් එක ඉස්සරහා.පෝසත් කොල්ලා යාගෙ දෙමව්පියන් දුන්න අලුත්ම මැන්ශන් එකේ ජීවත් වෙන එක ප්‍රතික්ශේප කලා.

ටේහ්‍යුන් ඉස්සරහින් ඇවිදගෙන යනකොට ජන්ගුක් කලේ ාතරමන් උන බලුපැටියෙක් වගේ ටේහ්‍යුන් පස්සෙන් හිමින් හිමින් ඇවිදගෙන ආපු එක. ජන්කුක්ගේ ලොකු ඩෝ අයිස් එක මොහොතකටවත් එයාගෙ වයිෆ්ගේ ගෙදර වටිනා ග්ෘහභාණ්ඩ වලින්වත් ඩොලර් ලක්ශ ගනන් වටිනවා වගේ පෙනුන ගෙදර ඇතුලත අලංකරන දේවල් වලින්වත් අහකට ගියේ නෑ.

ඔහු කටත් ඇරගෙනම වටපිටාව බැලුවා.ඔහු සම්පූර්නයෙන්ම වෙනම ලෝකයකට ගිහින් හිටියේ එයා ඒවෙලාවෙ දකින දේවල් වලින්. ඔහුට තවමත් විශ්වාස කරන්න බැරි උනා ඔහු ගොඩක් පෝසත් පව්ලක කෙනෙක්ව කසාද බැන්දා කියලා. මොකද ඔහු මේ ලගක් වෙනකන්ම ජීවත් උනේ පොල්ඩි සුලි කුනාටුවකට උනත් බිම හෙලන්න පුලුවන් විදිහේ අබලන් උන පොඩි මඩුවක. ඒ වගේම එයා දැන් ඉන්නේ ගොඩක් වටින ලස්සන ගෙයක් අතුලේ. අනිවාර්‍යෙන්ම ඒ ගේ එයාට වඩා වටිනවා ඇති.

ඔහු හිටියේ එයාගෙම සිතුවිලි වල අතරමන් වෙලා. ඒ නිසා එයාට දැනුනේ නෑ එයාගෙ ඉස්සරහින් ඇවිදගෙන ගියපු කෙනා නැවතුනා කියලා. ඒ නිසාම දිගටම ඇවිදගෙන ගියපු ජන්කුක් සීතල හදවතක් තියෙන මනුස්සයාගේ ඇගේ හැප්පිලා නැවතුනා.

" ඔහ්හ්.. සොලි ලශ්ශන හියුන්ගී.."

හා පැටියා සමාව ඉල්ලුවේ අඩු  කටහඩකින් එයාගෙ බෙල්ල පිටිපස්ස කසන ගමන් අපහසුවෙන් වගේම නර්වස් විදිහට. තරහා ගියපු ටේහ්‍යුන් කෙනෙක්ව දැන් එයාට දකින්න පුලුවන් කියලා එයා හොදාකාරයෙන්ම දන්නවා.

" මොකක් හරි.."

ටේහ්‍යුන් උත්තර දුන්නෙ නොසැලකිල්ලෙන්, එයාගේ ඇස් රෝල් කරන ගමන්,

' මේ කාමරේ මගේ. මේ ෆ්ලැට් එකේ ගෙස්ට් රූම්ස් දෙකක් තියෙනවා. ඒත් ඔයාට ඒවා ඇතුලේ නිදාගන්න කිසිම අවසරයක් නෑ. ඒ නිසා ඔයා නිදාගන්නෙ සාලේ. මට වැඩක් නෑ ඔයා සාලේ කොහොම නිදාගත්තත්."

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now