" ය්- යාලුවෙක්? "
ටේහ්‍යුන් මිමිනුවේ හිතාගන්න බැරුව. අවසානයේ එයාට තේරුනා තමන්ගේ අය තමන්ව ප්‍රතික්ශේප කරනකොට දැනෙන වේදනාව.
ගුකීට මෙහෙමද දැනුනෙ මම එයාව සේවකයෙක් විදිහට අදුන්වලා දෙනකොට?
ටේ අසිහියෙන් වගේ මිමිනුවා.
" විහිලුවක් අලේව් කලේ! හී හී.."
බනී හිනාවෙවී කිව්වේ දගකාර විදිහට.
" නූනා.. ටේටේ ගුකීගෙ වයිෆි.. ඒත් අපි ලන්ඩු උනා.. ඉ- ඉටිං ගුකි තුත්තම තුත්තක් ටේටේ එක්ක තලායි "
Jeongguk පැහැදිලි කරන්න හැදුවේ හරියට පොඩි කොල්ලෙක් වගේ. ඒ මොහොතේ එයාගෙ බිරිදගේ හදවත තවත් එක හදවත් බිදීමකින් වැලකුනා.
" ඔහ් ඒකත් එහෙමද? හරි මට දැන් තේරුනා. හායි ටේටේ, ඔයාව මුනගැහෙන්න ලැබුන එක සතුටක්! "
පූස් හයිබ්‍රීඩ් ටේහ්‍යුන්ට ග්‍රීට් කලේ උද්යෝගීමත්ව.
" ඒක ඔයාට ටේහ්‍යුන්. ඒවගේම ඔයා මොනවද මෙහෙ කරන්නෙ? "
Prego (මෙතන prego කියන්නෙ ප්‍රෙග්නන්ට් එක්කෙනා කියලා) ඇහුවේ නපුරු විදිහට. ඒත් ඒකට එයාගෙ දෙමව්පියන්වත් සැමියාවත් කැමති උනේ නෑ.
" අපි එයාට අඩගැහුවේ අපේ ගෙදරට. ඉතින් ඇයි බැරි? "
ජින් කාන්තාවගේ පැත්තට උත්තර දුන්නා.
" ම- මම..... ඔව් අනිවාර්යයෙන්ම. උහ්ම්ම් හබී එන්න, දැන් ඔයාගෙ රෑ කෑමට වෙලාව හරි බබෝ"
ටේහ්‍යුන් ඉක්මනින්ම කතාව එයාගෙ සැමියාගෙ පැත්තට හැරෙව්වේ එයාගෙ අම්මාගේ නපුරු ඇස් වල බැල්ම දරාගන්න බැරුව.
" uhmm ටේටේ, ගුකීට පස්සෙ කල්ල පුලාංද? නූනා එක්ක කල්ලෝන.."
බනී කිව්වේ එයාගෙ වයිෆි දිහා පපී අයිස් වලින් බලාගෙන.
" ඒත් පැටියෝ, ඔයාට ඔයාගෙ කෑම වේල මගෑරගන්න බෑ. වයිෆි ඒක කලින්ම කිව්වා නේද? එන්නකෝ, වයිෆි දැන් ඔයාගෙ රැ අකෑම එක ලෑස්ති කරලා දෙන්නම්.."
ටේහ්‍යුන් හේතු කියලා බනීව එයා එක්ක ඇදං ගියා. ඔහුට ලොකු උවමනාවක් තිබ්බා බනීව අර ගෑනු කෙනාගෙන් වෙන් කරලා තියන්න.
එයාට ඒ පූස් හයිබ්‍රීඩ් ආව එක හරි විදිහට දැනුනෙ නෑ.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..