Part 4

415 52 0
                                    

" ලශ්ශන හියුන්ගි ගුකීට කැමති නා"

නිශ්ශබ්දව ගෙවුනු විනාඩි කිහිපයකට පස්සේ Bunny hybrid හිමීට මිමිනුවා. ඔහු තවමත් බිම බලාගෙනයි හිටියේ. ඔහුට අපහසුවක් දැනුනා Kim දෙපල දිහා ඔලුව උස්සලා බලන්න.

" අනේ පුතා.. ඒක ඇත්ත නෙමෙයි. මට සමාවෙන්න අපේ පුතාගේ නපුරුකමගැන.. ඔහු එහෙම තමයි නොදන්න අලුත් මිනිස්සුන්ට. ඒ වගේම ඔහු ලොකු මෝඩයෙක්. ඒත් මම පොරොන්දුවෙනවා ඔයාට එයා ඔයාව ඇත්තටම දැනගත්තහම එයා ඔයාට හොදින් සලකන්න පටන්ගනීවි. ඔයා දන්න හොදම, cute ම sweetම කෙනා එයා වේවි. "

ජින් කිව්වේ bunny ගේ හිත හදන්න. ඔහුටවත් විශ්වාසයක් තිබ්බේ නෑ ඔහුගේ වචන ගැන. ඇත්තෙන්ම කිව්වොත් ඔහුට තමා ගැනම වරදකාරී හැගීමක් දැනුනා අසරණ hybrid ට බොරු කිව්ව එකට. ටේහ්‍යුන් කියන කෙනා ඇත්තෙන්ම කරුණාවන්තකම සහ ප්‍රිය උපදවන කියන වචන දෙකට ගොඩක් දුරයි. ඒත් ඔහු හිතුවා තමාගේ husband කියන විදිහට මේ කරුණාවන්ත හදවතක් ඇති අහින්සක bunny ව ඔහුගේ පුතාට විවාහා කරලා.දුන්නොත් ඔහුගේ cold හදවත වෙනස් වෙයි කියලා.

" ඔ- ඔයා එහෙම හිතනවද, මමා ජිනී?"

Bunny අහින්සක විදිහට ඇහුවා.

" හ්ම්ම් ඇත්තෙන්ම! ඔයා ගොඩක් cute වගේම කරුණාවන්තයි ඕනම කෙනෙක්ගේ හදවතක් උණුවෙන තරමටම"

ජින් උත්තර දුන්නා.

" ඉතින් ඔයා මොනාද හිතන්නේ අපේ පුතා ගැන? අපි ටිකකට එයාගේ cold ගතිය පැත්තකින් තියමුකො. ඔයා එයාට කැමතීයිද? එයා මං වගේ ලස්සනයිද? හ්ම්ම්.."

ජින් bunny ව අවුස්සන්න පටන් ගත්තා.

" ම- ම- මම.. හි- හියුන්ගී තමා ලශ්ශනම.. ම- මම හියුන්ගිට කැමතීයි.. ඉක්මනටම ලශ්ශන හියුන්ගිගේ husband වෙන්නෝනෙ.."

Jeongguk ලැජ්ජාසහගතව කිව්වා. ඔහුගේ කම්මුල් පවා රතුවෙලා තිබ්බා ඔහුගේ මිනිස් කන් වෙනකන්ම.

" Aww.. අපේ bunbun එයාගේ වෙන්න ඉන්න wife එක්ක ආදරයෙන් බැදිලා~~~ දුක් වෙන්න එපා bun, ඔයා එයාගෙ husband වෙයි ඊලග සතියේ. OMG මං ගොඩක් exite වෙලා ඉන්නෙ! "

ජින් කෑගැහුවේ හරියට ටීනේජ් ලමයෙක් වගේ.

" ඇත්තටම? ග්- ගුකීත් නොසන්සුන්! "

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now