Chapter 19

438 46 6
                                    

🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
.........................................

Smut🔞 අපහසුයි නම් කියවන්න එපා.
(මම දන්නවා උබලා කියවනවා කියලා.. ඔරිජිනල් පොතේ මෙහෙම කියල තියෙන නිසා තමයි මමත් දැම්මෙ😂)

"AHHH!" "

ටේහ්‍යුන් හයියෙන් කෑගහගෙනම ඇහැරෙනකොට සාවදානව නිදාගෙන තමන්ගේ වයිෆිගේ නිපල් එකක් උර උර හිටිය බනී පවා ඇහැරුනා.

" ව- වයිෆ මොකද්ද උනේ?!! ඔහ්.. නෑ.. ඇයි- ඇයි උයාගෙ ඇදුම ගලවලා? ඇයි- ඇයි ගුකී හෙලුවෙං? (අම්මපා මට හිනා යනවා යකුනේ😂) නලක වයිෆි.."

බනී කලබල වෙලා ප්‍රශ්න අහලා අවසානයේ ඒවට උත්තර හම්බෙන්නත් කලින්ම එයාගෙ වයිෆිව වැරදිකාරයා කලා. ඔහු තමන්ගේ මුව ටේහ්‍යුන් පපුවෙන් මෙහාට අරගෙන තමන්ගේ ඇස් අත් දෙකෙන්ම වහගෙන ඇග ඩුවර් එකෙන් වහගත්තා.

" WTF? ඔයයි ඔය බනී කටෙන් මගේ නිපල්ස් ඉදිමෙනකන්ම සක් කලේ! එහෙම කරලත් ඔයා මාව වැරදිකාරයා කරනවද? සීරියස්ලි? තමුන්ට ඕනෙ මගෙන් හොද ගුටියක් කන්නද?! "

ටේහ්‍යුන් කේන්තියෙන් කියලා අනෙකාගේ අතේ තිබ්බ ඩුවට් එක ඇදලා අරන් එයාගෙ පපුව වහගත්තා. ඔහුගේ හස්බන් හිටියේ වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගල් වෙලා.

" ගුකී? ඒත් ගුකී හිතුවේ ඒ කැරට් කීලනේ.. "

Jeongguk කිව්වෙ අහින්සක විදිහට තවමත් ඇස් දෙක වහගෙන. තමන්ගේ බිරිදගේ වචන ඇහුනාම ඔහුගේ කම්මුල් රතු වෙන්න ගත්තා.

"CARROTS? You evil bunny!තමුන් කොහොමද හිතුවේ මගේ මෙච්චර ලස්සන නිපල්ස් මගුලෙ කැරට් අලයක් කියලා? ගොන් පොල් ඔලුවා! "

ටේහ්‍යුන් කෑගැහුවා.

" සොරි වයිෆි.. ඒත්.. ඒත් ඇයි ගුකී උයාගෙ ඇදේ? "

බනී කන්ෆියුස් වෙලා ඇහුවා. මොකද ඔහුට තේරුනා ඔහු ඉන්නේ ටේහ්‍යුන්ගේ කාමරේ කියලා. ඒකත් ටේහ්‍යුන්ගේ ඇද උඩ. ඔහු හීනෙංවත් ඇවිදලාද?

" මුලින්ම, ඔයාට පුලුවන් ඔය අත් දෙක අයින් කරගන්න. දෙවනියට.. අම්ම්ම් දැක්කා ඊයෙ රෑ ඔයා බනී ෆෝම් එකෙන් සීතලේ හොදටම ගැහෙනවා. ඒ නිසා මම ඔයාව මෙහෙට අරගෙන ආවා. ඒත් ඔයා හොදටම ගැහෙනවා. ඒ නිසා ම- ම- මම ඔයා ගැන ව්- වද උනා. ඒ නිසා මං තීරණය කලා ඔයාව මගේ ඇගේ රස්නෙන් උණුසුම් කරන්න. ඔයා කිව්වෙ නෑ මට ඔයාට සතෙක් විදිහට හැරෙන්නත් පුලුවන් කියලා. තව ටිකෙන්  බය උනා මට ඔයාව හොයාගන්න බැරි උනාම."

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now