ඔන්න ගොඩ දවසකින් ආයෙමත් ආවා ඔයාලව හම්බෙන්න.....!!! 😁😁😉
කොහොමද ඉතිං යාළුවො ටික සැපෙන් සනීපෙන් ඉන්නවද ....???
කට්ටියට පාළු හින්ද අලුත් කතාවක් ගේන්න හිතුව.කලින් කතාවලින් සෑහෙන්න වෙනස් කතාවක් මේක.
Ruff dominant චරිතයක් වටේ තමයි මේ කතාව ගෙතෙන්නෙ.ඒ හින්ද මේක ටිකක් සැර කතාවක් වෙයි....!!!!සැර කියන්නෙ ඉතිං සැර...!!! අකමැති අය කියවන්න එපා.....!!!
ටිකක් අමුතු විදිහෙ love story එකක් දෙන්නෙ ඔයාලට ඒ හින්ද පරිස්සමෙන් කියවන්න...😅😅😅
"මම.... උඹල දන්නවද මං කවුද කියල....!!! දන්නෙ නෑ නේද...??? එහෙනං දැනගනිල්ල මං තමයි ආධිත්‍ය ...!! ආධිත්‍ය දේවනාරායන...!!! මං කෝටිපතියෙක්.!! ඒවගේම මං සෙල්ලක්කාර කොල්ලෙක්...!! ඒවගේම මං තරුවක්... හරියට මේ අහසෙ පායන ඉර වගේ....!!!!මිනිස්සු කියන්නෙ මට ළංවෙන
හැම එකාම පිච්චිලා අලුවෙලා යන වෙලාව කියන්න බැරිලු...!!ඒත් කෙල්ලො කියන්නෙ මං උන්ගෙ ලෝකවල සුපර් හීරෝලු....!!! මොකද මං හැන්ඩ්සම්...!!! මගෙ එක බැල්මක් ගන්න උන් ඕනෙ දෙයක් කරයි....!!! මං කිව්වෙ ඉතිං ඕනම දෙයක් ,,,,, තේරෙන්න ඇතිනෙ...!!!ඒත් කොල්ලො මං ගැන කියන්නෙ..... නෑ....!! උන් මොකුත් කියන්නෙ නෑ...!!! උන් ඊරිසියාවෙ පැලෙනව....!!!
පව් ඉතිං .......!!!! "ඔන්න පොඩි intro එකක් දුන්න.😉😉
warning note
෴ 🚫 විශේෂ කර්තෘ අවවාදය 🚫 ෴සියලුම හිමිකම් ඇවිරිණි .......‼
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. මෙය මා සතු බුද්ධිමය දේපලක් වන අතර කර්තෘ වන මාගේ අනවසරයෙන් pdf ලෙස සැකසීම, බෙදාහැරීම හෝ වෙනත් මාධ්‍යක ( Story ලියන app ) පලකිරීම හෝ ළඟ තබාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි........
🚫 I do not allow to share this web novel as a pdf or any other methods. You can only read on wattpad under my shanR90 account......
මෙම අවවාදය දෙන්නෙ නිකමට කියල හිතල ගණං නොගෙන ඉන්න එපා...!! මෙම කතා pdf සකසා බෙදා හැරිය හොත් මා විසින් sri lanka computer crime investigation devision හි පැමිණිලි ගොනු කිරීමට පසුබට නොවන බව කරුණාවෙන් සලකන්න..... එම නව පොලිස් ඒකක මගින් ඔබගේ ip adress එක පහසුවෙන් track කර නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කර්තෘ වන මා මෙමගින් ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි.........
( විශේෂයි : VPN තිබුනත් ඉහත සියළු ක්‍රියාමාර්ග ගැනීමට කිසිඳු බාධාවක් නැති බව කරුණාවෙන් සලකන්න....‼️ )
කතාවෙ update දෙන්න තව ටික දවසක් ඕනෙ මට.Daily update දෙනව පුරුදු විදිහටම 😇😁😁😁
අදහස් උදහස් කියාගෙන යමු කතාව ගැන හිතෙන දේවල් 😁😁😉😉
ඉක්මනින් කතාව එක්ක හම්බෙමු...!! තව පොඩි දවසක් ඉවසන් ඉන්න පුළුවන් නේද ....?? 😁😁😉😉
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!